මන්ත්‍රීවරුන්ට වැටුප් ගෙවන්න මාසයකට යන මුදල මෙන්න

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වැටුප් ගෙවීමට මාසයකට රුපියල් කෝටි අටකට ආසන්න මුදලක් වැය වන බව එහි මූල්‍ය වාර්තාවක සඳහන් වී තිබෙනවා.

ඒ අනුව, මන්ත්‍රීවරුන්ට වැටුප් ගෙවීම සඳහා වර්ෂයකට රුපියල් කෝටි සීයකට ආසන්න මුදලක් වැය වන බවයි වාර්තා වන්නේ.