මන්ත්‍රීමකත් අත් හැර ගෙදර යන්න සූදානම් : අලි සබ්‍රී

ඊයේ මුදල් ඇමති ධුරයේ දිවුරුම් දුන් අලි සබ්රි මීට ස්වල්ප මොහොතකට පෙර නැවතත් ධුරයෙන් ඉල්ලා අස්වුණා.
මේ සම්බන්ධයෙන් කාරණා කිහිපයක් සඳහන් කරමින් ඔහු ජනාධිපතිවරයාට ලිපියක් යොමුකර තිබෙනවා.
එහි සඳහන් කර තිබෙන්නේ තමන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් හෝ ඉල්ලා අස්වීමට සූදානම් බවයි.

අදාල ලිපිය පහතින්…

WhatsApp Image 2022 04 05 at 12.43.04 PM 1


අපගේ නවතම වීඩියෝ පුවත්