මනමාලියක් වූ ඩිස්නි රාජපක්ෂ

ඩිස්නි රාජපක්ෂ කියන්නේ මේ දවස්වල බොහෝ දෙනෙක් ආදරේ කරන චරිතයක්, නිළියක් හැටියට වගේම නර්තන හැකියාව නිසා කාගෙත් අවධානය ගත්ත ඇය මනමාලියක් විදිහටන් සැරසිලා.

ඒ ජනප්‍රිය රංගන ශිල්පී සුර්යා දයරුවන් එක්ක ඡායාරූප එකතුවකට. එහි ඡායාරූප කිහිපයක් පහතින්.