“මධූ” හස්තියා අවසන් ගමන් යයි

මහා විහාර වංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ මහානායක අති පූජ්‍ය වරකාගොඩ ඥානරතනාභිධාන හිමිපාණන් වහන්සේට අයත් ‘මධූ’ හස්තියා ඊයේ (12) රාත්‍රියේ මියගොස් තිබෙනවා.

අද (13) දිනයේ මහා සංඝරත්නයේ මුලිකත්වයෙන් මියගිය මධු හස්තියා වෙනුවෙන් ආගමානුකූල වතාවත් සිදු කරමින් පාංසකූලය ලබා දී පැන් වඩා පිං අනුමෝදන් කටයුතු සිදුකර තිබුණා.

මියගිය මධූ හස්තියාට වයස අවුරුදු 26ක් වන අතර වසර 15ක කාලයක් මහියංගණ රජමහා විහාරයේ ඇසළ පෙරහැර සඳහා දායකත්වය ලබා දී තිබෙනවා.

එහිදී පේරාදෙණිය පශූ වෛද්‍ය පීඨයේ වෛද්‍යවරු දෙදෙනෙකු විසින් මරණ පරික්ෂණ සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

අද දින මධූ හස්තියා මිය ගිය භූමියේම අවසන් කටයුතු සිදුකළ බව අප වාර්තාකරු සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරණායක
00:52
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.07
07:22:45
Video thumbnail
ශිරන්ති ගේද්දි අධිකරණය අසලට කාන්තාවෝ එකතුවෙයි - "මැඩම්..ඩෝන්ට් වොරි..ඩෝන්ට් වොරි මැඩම්"
01:25
Video thumbnail
ඥානසාර හිමි ජම්පරේ ඇන්දා කියලා ඔප්පු කළොත් අපිත් ජම්පරේ අදිනවා - වැහුවේ එක කටයි
06:36
Video thumbnail
කාර් එකකින් ඇවිල්ලා පාරේ තිබ්බ කුණු බක්කියක් උස්සන් ගිය හැටි
00:18
Video thumbnail
සිවුර ගලවන එක ජවිපෙට ලොකු දෙයක් නෙමෙයි, ආගම ගැන කිසිම හැංගීමක් නෑ
03:02
Video thumbnail
ශිරන්ති රාජපක්ෂ අධිකරණයට රැගෙන යද්දි වෙච්ච දේ - "අපි ඉන්නවා මැඩම් වෙනුවෙන්..මැඩම්"
01:17
Video thumbnail
මහින්ද කහඳගම අපේ පක්ෂයේ නෑ - සාගර කිව්වේ බොරුවක්..?
04:44
Video thumbnail
ඥානසාර හිමිට නව සිවුරක්
00:29
Video thumbnail
අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගත් හිටපු ඇමති රෝහිත අධිකරණයට
01:05