මධ්‍යම මොරොක්කෝවේ ප්‍රබල භූකම්පනයක්

මධ්‍යම මොරොක්කෝවේ ප්‍රබල භූමිකම්පාවක් හැරගෙන ඇති බව වාර්තා වනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම භූමිකම්පාව රිච්ටර් මාපකයේ 6.8ක ප්‍රබලත්වය ගෙන තිබූ බවයි

එරට වේලාවෙන් ඊයේ (08) රාත්‍රී 11:11ට පමණ මෙය හටගෙන ඇති අතර, කම්පනයේ කේන්ද්‍රය, මාරකේෂ් සිට කිලෝමීටර් 71ක් නිරිත දෙසින් කිලෝමීටර් 18.5ක් ගැඹුරින් පැවති බව එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසනවා.

මෙම භූමිකම්පාවෙන් සිදු වූ ජීවිත හානි පිළිබඳ මෙතෙක් වාර්තා වී නොමැති බව සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.11
00:00
Video thumbnail
බිමල් - චාමර පාර්ලිමේන්තුවේ පැටලෙයි - මම දන්නෙත් නෑ හොයන්නෙත් නෑ අදාලත් නෑ
06:51
Video thumbnail
චාමර උදෙන්ම පාර්ලිමේන්තුවේ යකා නටයි - කථානායක හැමදාම මස්ත බාල්දුව දාන්න එපා
03:11
Video thumbnail
කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය ගැන අජිත් කට අරියි - ඇයි 2026 කරපු ආයෝජන අඩුවෙලා ?
07:35
Video thumbnail
මනුෂ්‍ය ඝා#තනයක් කළ පුද්ගලයෙක්ට වසර 11කට පසු ම#ණ දඬුවම
01:04
Video thumbnail
බැංකු සේවකයෙකුගේ යතුරුපැදියක් උස්සපු ඩබල - කුරුමාණම අල්ලලා දුන්න ගේම
01:00
Video thumbnail
නරි උඩු බුරුලනවා වගේ විපක්ෂය උඩුබුරුලනවා - ඔක්කොම ඉන්නේ සැක පිටයි ඇප පිටයි
03:36
Video thumbnail
දෙදෙනෙකු එළොව යැවූ අත්බෝම්බ ප්‍ර#රයේ CCTV දර්ශන එළියට - දාලා ඇවිත් දුවගෙන යන හැටි
01:53
Video thumbnail
පාසල් සිසුන් දෙදෙනෙකු එළොව යැවූ අත්බෝම්බ ප්‍ර#රය - "කෑගහන සද්දයට තමයි අපි දුවගෙන ආවේ"
03:04
Video thumbnail
අගමැතිනියත් සංවේදී වූ මොහොත - "ඉස්සර වගේ ෆිල්ම් බලන්න යන්න බැරිවීම ගැන දුකයි"
02:11