මධ්‍යම සහ ඌව පළාත්වල දෙමළ මාධ්‍ය පාසල්වලට සඳුදා නිවාඩුවක්

දීපාවලී උත්සවය හේතුවෙන් මධ්‍යම පළාතේ දෙමළ මාධ්‍ය පාසල්වලට ලබන සඳුදා විශේෂ නිවාඩුවක් ලබාදී තිබෙනවා.

ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ උප සභාපති නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මරුදබණ්ඩි රමේෂ්වරන් මහතා මධ්‍යම පළාත් ආණ්ඩුකාර අධිනීතිඥ ලලිත් යූ ගමගේ මහතාගෙන් කළ ඉල්ලීමක් අනුවයි අදාළ නිවාඩුව ලබාදී ඇත්තේ.

ඒ අනුව මධ්‍යම පළාතේ දෙමළ පාසල්වල අධ්‍යාපන කටයුතු ලබන සෙනසුරාදා සිදු කරන අතර සඳුදා නිවාඩු දිනය ලබා දීමට ආණ්ඩුකාරවරයා පියවර ගෙන තිබෙනවා.

මේ අතර ඌව පළාතේ දෙමළ මාධ්‍ය පාසල්වලට ද දීපවාලී උත්සවය හේතුවෙන් ලබන සඳුදා නිවාඩු ලබාදීමටයි පියවර ගෙන ඇත්තේ.

මෙවර දීපවාලි උත්වය ලබන ඉරිදාට යෙදී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි - "නම්බර් ප්ලේට් එක වෙනස් කරලා..හද හද ඉදලා"
02:58
Video thumbnail
අහුන්ගල්ලේ නිවසක් රත් කළ වෙ#ල්ල - වෙ# වැදීමෙන් පුද්ගලයෙකුට තුවාල
00:55
Video thumbnail
අද දිනයෙත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - කාලගුණයේ නවතම තත්ත්වය මෙන්න
04:33
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
03:12
Video thumbnail
"මල්ලි යන්න එපා..ඔයා බය නැතුව ඉන්න"- අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:57
Video thumbnail
කෝටි තුනකට වැඩි රත්‍රං පාර්සල් කරලා ශරීරයේ හංගගෙන ලංකාවට ඇවිත්
00:45
Video thumbnail
මෙහෙයුම කළ නිලධාරින්ට ඕලුගලගෙන් ප්‍රශංසා - ඝා#නයකට යමින් සිටි දෙදෙනෙක් කොස්ගොඩදී අත්අඩංගුවට
01:17
Video thumbnail
අගමැතිතුමියට දූ දරුවන්ගෙන් ලැබුණු ආදරය
01:12
Video thumbnail
දඩාස් ගාලා සද්දයක් ඇහුණා - කෑලි විසිවුණා
01:51
Video thumbnail
රුපියල් කෝටි 2ක් වටිනා මත්කුඩු ගනේමුල්ල පොලිසියෙන් අල්ලයි
00:30