මධ්‍යම අප්‍රිකාවේ රන් පතලක් කඩා වැටී 100කට වැඩි පිරිසකට ජීවිත අහිමි වෙයි

කැමරන් දේශසීමාව ආසන්නයේ මධ්‍යම අප්‍රිකානු ජනරජයේ බටහිර දෙසින් පිහිටි කුඩා පරිමාණයේ රන් පතලක් කඩා වැටීමෙන් පුද්ගලයින් 100 දෙනෙක්ට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බව ව්කිදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එම රන් පතලෙහි බිම් මට්ටමේ පිහිටි උමං මාර්ග කිහිපයක් කඩා වැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවට ආරක්ෂක අංශ පවසනවා.

මියගිය පිරිසට අමතරව තවත් පිරිසක් අතුරුදන්ව ඇති අතර ඔවුන් සොයා සෝදිසි මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම නිසා මිනිසුන්ට යකා නගියි ?මේක දැන් සුසාන භූමියක්වෙලා..බැකෝ ගෙනල්ලා කැඩුවා
08:29
Video thumbnail
මහා බැංකුවේ හදිසි තත්ත්වයක් ?හෙලිකොප්ටර්වලින් ඇවිත් මහ බැංකුවට බහියි..ගිනි නිවීමේ රථත් කැදවයි
03:07
Video thumbnail
අධිචෝදනා ලබා දීමෙන් පසු ඇප මත මුදාහැරපු කරන්නාගොඩ සහ යෝෂිත - යෝෂිත හැරිලා මූණත් බලලා යන හැටි
01:33
Video thumbnail
උසාවිවල තියෙන ඇත්තම ප්‍රශ්නය මෙන්න මේකයි
02:43
Video thumbnail
හබරකඩ බරකොකු තෛල සත්කාරය රැගෙන හබරකඩ ඔසු අධ්‍යක්ෂවරයා ජපානයාට යයි
02:04
Video thumbnail
දෙල්ගොඩ බිහිසුණු අනතුර CCTV කැමරාවේ - මවයි පුංචි දියණියයි එළොව යයි
01:19
Video thumbnail
චාමරට පාර්ලිමේන්තුවේ යකා නගියි - සරණාගතයෝ 7000ක් ලංකාවට පටවන්න යන්නේ
02:41
Video thumbnail
ගල් බෝතලයක් රු.3700ක් වෙනවා..මිනිස්සු මොනවද බොන්නේ..දයාසිරි නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි
03:18
Video thumbnail
චාමර හොඳට අමතද්දි ජනපති අනුර පාර්ලිමේන්තුවට එයි - හිනාවත් දාගෙන බලාගෙන ඉන්න හැටි
03:10
Video thumbnail
ශ්‍රී පාද සංචාරයේ ආ මෝටර් රථයක් මෝහිණී ඇල්ලට පෙරලී සිදුවූ අනතුර
01:06