spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මතීෂට හෙට තරගය අහිමි වෙයි – ඇන්ජි සහ චමීරත් ඉන්දියාවට

ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ හෙට (21) පැවැත්වෙන නෙදර්ලනත්යට එරෙහි තරගය සඳහා ක්‍රීඩා නොකරන බව වාර්තා වනවා.

ඒ, ඔහුගේ උරහිසේ ආබාධය තවමත් පූර්ණ වශයෙන් සුව නොවීම හේතුවෙන්.

මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායමට අතිරේක ක්‍රීඩකයින් ලෙස නම් කළ ඇන්ජලෝ මැතිව්ස් සහ දුෂ්මන්ත චමීර අද (20) දහවල් ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ එක්වීමට ලක්නව් වෙත ළඟා වී තිබෙනවා.

එක්දින ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව මුහුණ දෙන සිව්වන තරගය හෙට (21) ලක්නව් හිදී පැවැත්වීම නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
6
+1
1
+1
1
+1
3
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?