මතීෂගේ අත්වැරැද්දෙන් විලියම්ස්ගෙන් අර්ධ ශතකයක්

එක්දින ක්‍රිකට් ලෝක කුසලාන සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියේ මේ වනවිට වැඩිම ලකුණු ලාභියා බවට පත්ව සිටින ෂෝන් විලියම්ස් අද සිය 35 වන ජාත්‍යන්තර එක් දින අර්ධ ශතකය රැස් කිරීමට සමත් වුණා.

ඒ, ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර මේ වන විට බුලවායෝ හිදී පවැත්වෙන සුපිරි හයදෙනාගේ තරග වටයේ තරගයේ දීයි.

විලියම්ස් මෙම අර්ධ ශතකය රැස්කළේ පන්දු 49කට පමණක් මුහුණ දෙමින්.

මේ අතර විලියම්ස් ලකුණු 15ක් ලබාගෙන සිටිය දී දවාගැනීමට තිබූ පහසු අවස්ථාවක් ශ්‍රී ලංකා කණ්ඩායමට ගිලිහි ගියා.

ඒ, ඩිල්ෂාන් මධුශංකගේ පන්දුවකට ෆයින් ලෙග් කලාපයට ලබාදුන් පහසු උඩ පන්දුවක් මතීෂ පතිරණ අතින් ගිලිහී යාමත් සමඟයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14