මත්පැන් ජාවාරමෙක් බෝතල් 40ක් එක්ක අල්ලයි

මත්පැන් ජාවාරමේ නිරතවන පුද්ගලයෙකු විදේශ මත්පැන් බෝතල් 40ක් සමග ගල්කිස්ස වටරප්පල පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස මූලස්ථාන පොලිසිය පවසනවා.

ගල්කිස්ස වටරප්පල මාර්ගයේ දී යුක්තිය මෙහෙයුමට සමගාමීව පවත්වන ලද සෝදිසි මෙහෙයුමක් අතරතුර දී සුඛෝපභෝගී මෝටර් රථයකින් මෙම මත්පැන් බෝතල් ප්‍රවානය කරමින් සිටියදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව ගල්කිස්ස පොලිසිය පවසා සිටිනවා.

සැකකරු වයස අවුරුදු 27 වන වන ගල්කිස්ස, වලව්වත්ත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.

මෙම සැකකරු වට්ස්ඇප් යෙදවුම හරහා ගණුදෙනු කරුවන් වෙත මත්පැන් අලවිකිරීමේ කටයුතු සිදු කරගෙන ගොස් ඇති බවත්, මෙම විදේශ මත්පැන් තීරුබදු නොගෙවා රහසිගත අන්දමින් ළඟ තබාගෙන ඇති බව පොලිසිය කියා සිටිනවා.

සැකකරා පුද්ගලයා වැඩිදුර විමර්ශන සඳහා මත්පැන් තොගය සමග ශ්‍රී ලංකා රේගු නිලධාරීන් වෙත භාරදුන් බව ගල්කිස්ස පොලිසිය වැඩිදුරටත් පවසනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14