මත්ද්‍රව්‍ය ළඟ තබාගත් 21 හැවිරිදි සැමියා සමඟ 18 හැවිරිදි බිරිය මාට්ටු

මුලතිව්, පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ නිවසක අයිස් මත්ද්‍රව්‍ය හා මත්පෙති ළඟ තබාගෙන සිටි අඹුසැමි යුවළක් හා තවත් පුද්ගලයෙක් ඊයේ (10) පුදුකුඩිඉරිප්පු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසියට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙන බවයි වාර්තාවන්නේ.

සැකකරුවන් සන්තකයේ තිබි අයිස් මත්ද්‍රව්‍ය ග්රැම් 10 යි මිලිග්රැම් 80 ක් සහ මත්පෙති තොගයක් ද තිබී සොයාගත් බවද පොලිසිය සදහන් කළා.

අත්අඩංගුවට ගත් අඹු සැමියන් වයස අවුරුදු 21 ක් හා 18 ක් වයසේ පසුවන අතර, අත්අඩංගුවට ගත් අනෙක් පුද්ගලයා වයස අවුරුදු 20 ක් වන බවයි පැවසෙන්නේ.

සැකකරුවන් මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර,සිද්ධිය සම්බන්ධයෙන් පුදුකුඩිඉරිප්පු පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුව ජනප්‍රියයි නම් ජනමත විචාරණයකට යන්න
07:08
Video thumbnail
රැවුල වවාගෙන සංඝ සමුළුවට ආපු හිමිගේ භික්ෂු හැඳුනුම්පත හෙළිකරයි
05:17
Video thumbnail
වැඩිකල් දුක්වෙන්න ඕනේ නෑ - සජිත් මිනිස්සුන්ට කියයි
01:35
Video thumbnail
ලංකාවට ගෙනා මෙට්‍රෝ බස් රථ වරායෙන් එළියට එන හැටි
02:41
Video thumbnail
ගෙනා මෙට්‍රෝ බස් රථ වරායෙන් එළියට එන හැටි - බස් එක ඇතුළෙත් දර්ශන මෙන්න
03:08
Video thumbnail
සජිත් ප්‍රසිද්ධියේ ආණ්ඩුවට අනතුරු අඟවයි
20:04
Video thumbnail
නීතිඥ සංගමයේ රැස්වීමට නීතිඥවරු 3000ක් ආවේ නෑ
11:33
Video thumbnail
ලාල්කාන්ත ඉදිරියේදීම ලාල්කාන්තගෙන් ගේම ඉල්ලපු ගොවි හමුව
01:46
Video thumbnail
සාක්කු පුරවගෙන පිටරට ගොවියා ශක්තිමත් කරන්න එපා - ගොවියන්ට දෙවියන්ගෙම පිහිටයි
02:54
Video thumbnail
ලාල්කාන්ත ඉදිරියේදීම ලාල්කාන්තගෙන් ගේම ඉල්ලපු ගොවියෝ - "ඇමතිලා බබාලා නෙවෙයිනේ..140ක මිලක් ඕනි "
04:32