මත්ද්‍රව්‍ය භාවිතකර සිටි අධිවේගී බස් රියදුරන් තිදෙනෙක් මාකුඹුරේ දී මාට්ටු

විෂ මත්ද්‍රව්‍ය භාවිතාකර බස් රථ ධාවනය කරනු ලබන රියදුරන් හඳුනා ගැනීම සදහා අද (16) දින මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ දී සිදුකල වෛද්‍ය පරීක්ෂාවක් සිදු කරනු ලබනවා.

එහිදී සිදු කරනු ලැබූ පරික්ෂාවේ දී අධිවේගී මාර්ගයේ බස් රථ ධාවනයේ නියතු රියදුරුන් 03 දෙනෙක් සහ කොන්දොස්තරවරයෙක් විෂ මත්දුව්‍ය භාවිතා කර ඇති බවට අනාවරණය වී තිබෙනවා.

සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.07
01:12:31
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.07
03:37:10
Video thumbnail
අධිකරණ ඇමතිගෙන් රැඳවියන්ගේ ඥාතීන්ට පණිවිඩයක් - ඉතා ඉක්මනින් රස පරීක්ෂණ වාර්තා දෙනවා
04:27
Video thumbnail
පල්ලන්සේන බන්ධනාගාරය ඥාතීන් ඇවිත් උණුසුම් තත්ත්වයක් - හිඟාකන්නද කියන්නේ ?එකෙක්වත් යන්න එපා
05:24
Video thumbnail
ගැම්මට අධිකරණයට පැමිණි චින මල්ලිට වෙච්ච දේ බලන්නකෝ - මොකක්ද ඒ බිමට වැටුණේ ?
01:19
Video thumbnail
ශිරාණි බණ්ඩාරනායක ගෙදර යවලා අවුරුදු දෙකෙන් මහින්ද ගෙදර ගියා - ග#න ගැ#ල්ලට ඉඩ දෙන්න එපා
15:40
Video thumbnail
පොහොට්ටුවේ මීනු ආණ්ඩුවට රිදෙන්න දෙයි - එක සද්දයයි ආවේ පාතාලයට බයවුණා
05:22
Video thumbnail
ටිල්වින් කිව්ව අමුතු කතාව - සදා මිස් මට වැඩිය කතා කරන්නේ නෑ..මැසේජ් තමයි එවන්නේ
04:41
Video thumbnail
අභියාචනාධිකරණ 9ක් කරන්න හදන්නේ - මේ රාජ්‍ය ඉවරයි - මම කැමති නෑ ඒකට
07:24
Video thumbnail
ඉස්සර හොරකම් කරපු හොරු වගේම දැන් හොරකම් කරපු හොරුත් ඉන්නවනේ - දැන් දාන්නේ පැලැස්තර..
14:52