මත්ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කරන බවට සැක යාත්‍රාවක් නාවික හමුදා භාරයට

මත්ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කරන බවට සැක කෙරෙන යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

ගැඹුරු මුහුදේ සිදුකළ විශේෂ මෙහෙයුමක දී අද (12) දින මෙම යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගෙන ඇති බවයි වාර්තා වුණේ.