මත්ද්‍රව්‍ය තුරන් කිරීමේ ජාතික මෙහෙයුමට රුපියල් මිලියන 2000ක් – ජනපති

මේ වන විට ජනාධිපතිවරයා විසින් 2026 වසර සඳහා වන අයවැය කතාව පවත්වමින් සිටිනවා.

එහිදී ජනාධිපතිවරයා විසින් පහත කරණු සඳහන් කරනු ලැබුවා.

  • රට පුරා වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන දියුණු කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 8000ක්.
  • සරසවි සිසුන්ට නෙවසිකාගාර පහසුකම් සැපයීමට අවට ප්‍රජාවගේ ගොඩනැඟිලි ලබාගැනීම කරෙහි අවදානය යොමුකරනවා.
  • අඩු ආදායම් ලාභී පවුල්වල උසස් අධ්‍යාපනය ලබන දරුවන්ට මසකට රුපියල් පන්දහසක දීමනාවක්.
  • මහපොළ ශිෂ්‍යාධාර දීමනාව 2500 කින් වැඩි කරනවා. ඒ අනුව මහපොළ දීමනාව රුපියල් 10000 දක්වා වැඩි කරනවා. ශිෂ්‍යාධාර දීමනාව රුපියල් 9000 දක්වා වැඩිවෙනවා.
  • සරසවි සිසුන්ගේ පොදු පහසුකම් සංවර්ධනය වෙනුවෙන් රුපියල් මිලියන 2500ක ප්‍රතිපාදන.
  • අඩු අදායම් ලාභී අබාධිත දරුවන් සඳහා මාසයකට රුපියල් 5000ක දීමනාවක්.
  • වෛද්‍ය පීඨ සංවර්ධනය සඳහා රුපියල් මිලියන එකොළොස්දාහක් වෙන්කරනවා.
  • ඔටිසම් ඇතුළු ආබාධිත දරුවන්ගේ කටයුතු සඳහා දිවා සුරැකුම් මධ්‍යස්ථාන ඉදිකිරිම වෙනුවෙන් රුපියල් මිලියන 500ක්.
  • රජයේ සේවය සඳහා 3% ආබාධ සහිත ප්‍රජාවෙන් බඳවා ගැනීමට කටයටුතු කරනවා.
  • ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන සඳහා රුපියල් මිලියන 6500ක් වෙන්කරනවා.
  • මත්ද්‍රව්‍ය තුරන් කිරීමේ ජාතික මෙහෙයුම සඳහා රුපියල් මිලියන 2000ක්.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බලංගොඩ බිහිසුණු අනතුරේ CCTV දර්ශන එළියට.."අයියෝ ඒ අම්මේ..දෙයියනේ මොකද වුණේ"
01:57
Video thumbnail
බෝඩ්ලන්ඩ් ජලාශ වේල්ලෙන් පැ#න පුද්ගලයාගේ නිසල සිරුර හමුවෙයි
01:28
Video thumbnail
ආණ්ඩුව මේ රට වෙනුවෙන් කිසි දෙයක් කරලා නෑ..ජනතාව ගෙන්නන්න පුළුවන් කියලා අපි පෙන්නුවා නොවැම්බර්
02:56
Video thumbnail
දොර ඇරලා බැලුවේ නැත්තම් අද මගේ කෑලිත් නෑ..මහ පාන්දර ඇවිත් අලි දාන සෙල්ලම් මෙන්න
03:28
Video thumbnail
ජනපතිගේ කතාවෙදි සාගර බයවෙච්ච කාරණය සාගර හෙළිකරයි..මේක රටේ නීතිය අවභාවිතාවක්
04:38
Video thumbnail
බස් රථයක් රියදුරුත් නොමැතිව කඩවල්, වාහන කුඩු කරගෙන මනුස්සයෙක් එක්කම පෙරලෙයි
01:49
Video thumbnail
මත්ද්‍රව්‍ය සමඟ මාට්ටු වූ චීවරධාරීන් රිමාන්ඩ්
00:47
Video thumbnail
මත්ද්‍රව්‍ය සමඟ මාට්ටු වූ චීවරධාරීන් රිමාන්ඩ්..මූණත් වහගෙන පෝළිමට එන හැටි
01:11
Video thumbnail
මහින්දානන්ද පදනම සතු දේපල යළිත් දුම්රිය දෙපාර්තමේන්තුවට.."අපි මේක මහින්දානන්දගේ කාර්යාලය විදියට කළා"
06:31
Video thumbnail
අපි හිරේ යන්න බය නෑ..රස්තියාදුකාරයෝ අපිට වැඩක් නෑ..පොළොන්නරුවේ ටී.බී. සරත්ට සැරටම දෙසයි
06:04