මත්ද්‍රව්‍ය කිලෝ 240ක් සමඟ විදේශිකයන් 07ක් නාවික දැලේ පැටලෙයි

හෙරොයින් බවට සැකකෙරෙන මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 240ක් සමඟ විදෙස් ජාතිකයින් 07 දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ජාත්‍යන්තර මුහුදේ සිදුකළ මෙහෙයුමක දී මෙම මත්ද්‍රව්‍ය තොගය සමඟ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවයි නාවික හමුදාව සඳහන් කළේ.