මත්ද්‍රව්‍ය තිත්පොළක් වටලයි – ජාවාරම්කරුවන් දෙදෙනෙක් මාට්ටු

අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් යටතේ අද (22) රාගම, කැන්දලියද්ද පාලුව ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය වැටලීමකින් හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගැනීමට හැකි වී තිබෙනවා.

අම්පාර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මත්ද්‍රව්‍ය වැටලීම සිදුකළ බවයි වාර්තා වූයේ.

හෙරොයින් කිලෝ 08 ග්‍රෑම් 168ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 666ක් එහිදී අත්අඩංගුවට පත්ව ඇති අතර සැකකරුවන් අවුරුදු 21 සහ 42 වයස්වල පසුවන හෝකන්දර සහ අම්පාර ප්‍රදේශ වල පදිංචිකරුවන් බව සඳහන්.

මීට අමතරව මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගන්නා ලද බවට සැක කෙරෙන රුපියල් 823,000.00ක්, ජංගම දුරකථන 04ක්, විද්‍යුත් තරාදි 03 ක්, කාර් රථයක්, වෑන් රථයක්, ත්‍රිරෝද රථයක් හා යතුරු පැදි දෙකක් සහ ව්‍යාජ අංක තහඩු 06ක්ද සොයාගත් බව පොලිසිය පවසනවා.

වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය වෙත සැකකරුවන් දෙදෙනා භාරදී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපතිට උපදෙස් දෙන ජේෂ්ඨයෝ සහ ප්‍රවීණයෝ කවුද ?නාමල් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
02:06
Video thumbnail
ත්‍රිකුණාමලයේ මුවන් උද්‍යානයට සංචාරකයින් විශාල පිරිසක් පැමිණෙයි - බලන්න එන අය ගොඩක් සතුටු වෙනවා
02:08
Video thumbnail
ජන මතය බොඳ කිරීමේ අදහසක් විපක්ෂය කරන්නේ - විපක්ෂයට හොඳම එකෙන් දෙසයි
03:45
Video thumbnail
පාඨලීගේ බඩේ වැදුණ අලියාගේ හොඩේ? - වාසනා කරපු සමච්චලය පාඨලීටත් හිනා..
00:46
Video thumbnail
නඩු වේගෙන් අහනකොට සමහර බඩු බයවෙලා - ඇමතිලා එදා සැපට හිටිය බංගලා අධිකරණයට දුන්නා
07:06
Video thumbnail
සමෘද්ධි පරිගණක සහකාරවරුන් වෙනුවෙන් සජිත් කට අරියි - රැකියා අහිමිවෙලා නෙවෙයි අහිමි කරලා
01:52
Video thumbnail
පාන්දරම අලි ඇවිත් නිවසක් ෆ්ලැට් කරලා ගිහින් - තනියා ආවේ බොහොම කරදරයක්
02:40
Video thumbnail
අපි දේශපාලනය ගත්තේ වැජඹෙන්න නෙවෙයි - වාසි ගන්න ඇවිත් නෑ..කලින් ආණ්ඩු හැදුවේ එයාලගේ දේවල් කරගන්න
02:00
Video thumbnail
නලින්ද ඉදිරියේ නාමල් ආගම ගැන කිව්ව දේ - මොන දේශපාලන පක්ෂ තිබ්බත් රටේ ආගම ආරක්ෂා කළ යුතුයි
03:38
Video thumbnail
අපි මේ මුළු පද්ධතියම වෙනස් කරන්න වැඩ කරන්නේ - නීතිඥ සංගමය ඔවුන්ගේ ස්ථාවරය කිව්වා
02:20