spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මත්තලට තවත් දැවැන්තයෙක්

රුසියානු සමූහාණ්ඩුවේ ජාතික ගුවන් සේවයක් වන “රෙඩ් වින්ග්ස්” දෙසැම්බර් 28 සිට ක්‍රියාත්මක වන පරිදි සතියකට දෙවරක් ශ්‍රී ලංකාවේ මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත වරලත් ගුවන් මෙහෙයුම් ආරම්භ කරන බව රුසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

මෙය ආරම්භවීමත් සමඟ ශ්‍රී ලංකාව සහ රුසියාව අතර සෘජු ගුවන් සේවා 3ක් ක්‍රියාත්මක වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?