මඩ කාගෙන ලව් කරනවා කියලා අහලා තිබ්බට දැකලා තිබ්බේ නැහැ නේද ?

බුකියේ එහා මෙහා යන අතර තුරේ අපිට හරි අපූරු ෆොටෝ ශූට් එකක් ලැබුනා.කතාවට අපි කියනවා “අපි ලව් කරේ මඩ කාගෙන ” කියලා.
මේ ශුට් එකේ පෙම්වතුන් දෙන්නම නම් ඇත්තටම “මඩ කාගෙන” ලව් කරනවා.
ඔන්න ඔහොමයි “මඩ කාගෙන ලව් කරන්නේ”