මට හැම දෙයක්ම නැවත පුරුදු කරලා ගත්තේ මගේ බිරිඳ – වික්ටර් රත්නායක

ලංකාවේ සංගීත ක්ෂේත්‍රය තුල ඉන්න ප්‍රවීණයන් අතලොස්සේ ප්‍රමුඛයෙක් වික්ට. දශක ගනනාවක් ඔහු තැනූ ඔහු ගැයූ ගීත තරුණ වැඩිහිටි කොයි කා අතරත් අතිශය ජනාදරයට පත් වුණා. අදටත් ඒ හඩට සුවහසක් රස කාමීන් දක්වන්නේ අසීමිත ඇල්මක්. මෙරට කිසිදාක නොමැකෙන කලාකරුවන් අතරින් ඉහළින්ම ඉන්න කලාකරුවෙක් විදිහටත් වික්ටර් රත්නායකයන් හඳුන්වන්න පුළුවන්.වික්ට රත්නායකයන් ගැන ගීත වලට පරිභාහිරව වැඩියෙන් කතා බහට ලක් වුනේ ඔහුගේ දෙවන විවාහයයි.ඔවුන්ගේ විවාහයේදී මතු වුණු ප්‍රබල කාරණාව තමයි ඔවුන්ගේ වයස් පරතරය. කෙසේ වෙතත් වයස ප්‍රශ්නයක් නොකර ආදරය කළ හැකි බව රටටම ඔප්පු කරන්නට එතුමාට අවස්ථාව ලැබුණා. පසුගිය දවස් කිහිපය තුළ වික්ටර් රත්නායක මහතා අසනීප තත්ත්වයෙන් තමයි සිටියේ. ඒ ගැන එතුමා කිව්වේ මෙන්න මේ වගේ දෙයක්. අසනීපෙන් හිටපු පහුගිය දවස් කිහිපයේ ම ගොඩක් දෙනෙක් මට දුරකථන ඇමතුම් දීලා මා ගැන හොයල බැලුවා. ගොඩක් දෙනෙක් මට ආශිර්වාද කරලා තිබුණා. ඒ වගේම සමාජ මාධ්‍ය තුළත් ගොඩක් දෙනෙක් ආශිර්වාද කරලා තිබුණා. ඒ හැම දෙයක්ම මට ඇහෙන්න මගේ බිරිඳ මට කිව්වා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
76ක් කාපු එකායි, 76 ඉඳන් කාපු එකායි බයිලා ගහනවා
05:52
Video thumbnail
ආයේ ප්‍රභා කෙනෙක්ව ඇතිකරන්න හදනවා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
06:11
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:54
Video thumbnail
බස් රථයක් ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක්
00:52
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි
00:55
Video thumbnail
පවුල් පිටින් ඇවිත් රත්තරං බඩු කඩයකින් හොරකම් කරන හැටි - පොඩි කොල්ලා කුරුමාණම අල්ලලා කරපු දේ
01:33
Video thumbnail
ත්‍රී රෝද රථයක් මුහුණ දුන් බිහිසුණු අනතුර
00:40
Video thumbnail
සුරේෂ් සලේගේ දැන් තත්ත්වය නලින්ද හෙළිකරයි - ප්‍රශ්නයක් නෑ - හොඳට කනවා බොනවා
01:40
Video thumbnail
ගුවන්යානා මිලදී ගද්දි කොමිස් මුදල අනිවාර්යයිද ? අංගුලිමාලට සමාව දුන්නා වගේ සමාව දෙන්න පුළුවන්ද ?
01:36
Video thumbnail
අර්චුනාට වසර 20ට වැඩි සිර දඬුවම්..?
11:48