මට හැකිනම් ලියුම් එවන්න : රන්ජන් ඉල්ලයි

අධිකරණය අපහාස කිරීම හේතුවෙන් බන්ධනාගාර ගතව ගතව සිර දඬුවම් විඳින හිටපු මන්ත්‍රී රන්ජන් රාමනායක ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. ඒ හැකිතාත් තමන්ට ලිපි එවන ලෙසයි.

එසේ එවන ලිපි සියල්ලම තමන් කියවන බවයි රන්ජන් රාමනායක හිටපු මන්ත්‍රිවරයා කරන්නේ.

එමෙන්ම හැකි හැම විටම සමාජ මාධ්‍ය තුළ තමන් ගැන සටහනක් තබන ලෙස සමාජ මාධ්‍ය භාවිතා කරන ජනතාවගෙන් රන්ජන් රාමනායක ඉල්ලීමක් කරනවා.

හිටපු මන්ත්‍රිවරයා ජනතාව වෙත එවන් ඉල්ලීමක් කළ බව සඳහන් කරන්නේ ඔහුගේ සුව දුක් බැලීමට අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයට ගිය වැලිගම හිටපු නගරාධිපති රෙහාන් ජයවික්‍රම විසින්ය.

රන්ජන් රාමනායක වෙත ලිපි යැවිය හැකි ලිපිනය :

ලිපිනය : රංජන් රාමනායක
‍Y අංශය
ශ්‍රී ලංකා බන්ධනාගාරය
අගුණකොළපැලැස්ස.

  1. බොරු නඩු හදමින් රනිල්ට සහ එජාපයට ඔනෙ විදියට . විරුද්ද වාදින්ට බොරු චෝදනා එල්ල කරමින් . නඩු කාරයන් තොල්කයන් කලු කෝට් කාරයන් රාජ්ය බලයෙන් බය කර නඩු තීන්දු දීල සිර ගත කරපු අයටත් මෙ හැංගීම් එන්න ඇති . කරුමය පල දෙනවා කියන්නෙ ඕක තමා; බෞද දර්මයට . බික්ෂූන්ට නිගා කරමින් කල දෙවල පාපය දෙන් පිටු පස එනවා / ටෙලෙ නිලියන්ට ගනිකා වෘත්තිය සදා දුන් ඔබට / රැකියා දෙනවා කියා කෙල්ලන් දූෂනය කල ඔබට කිසි දිනක මෙවන්නක් සිදු වන බව නොදෙන සිටියා විය හැක . කොටිම්ම් යහපාලන ජඩපාලන රජය කාලයෙ අරලිය ගහ මන්දිරයෙ නඩු අසපු නඩු හදපු ඔබට අද සිර ගෙදර ඉන්න වෙනවා කියා එදා නොසිතෙන්ට ඇත: තාමත් ඔබ පසු පස නූගත් මෝඩ රැලක් ඉන්න නිසා , උන් ටික ඔය කියනා එවා කරාවි : කරුමය කියලා දෙයක් තියෙන බව වටහා ගන්න

  2. මෙකෙ තාමත් එනවා ගොන්ජාට කඩේ යන මෝඩ තකතිරු උන් ටිකක් : උන්ට මෙවා කියල රිදිලා . මොලෙ කළදක් නැති ; ඌ කරපු පාහර අශික්කිත වෙඩ ගෙන කිසිම හැංගීමක් නැති නපුන්සකයො හෝ ගනිකාවො