මට වඩා ඒ දෙන්නව මට විශ්වාසයි – කුසල් මෙන්ඩිස්

ඕස්ට්‍රේලියාව වැනි අංක එකේ කණ්ඩායමක් එක්දින තරගාවලියක දී පරාජයට පත් කිරීමට හැකිවීම ගැන සතුටට පත්වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් පවසනවා.

සංචාරක ඕස්ට්‍රේලියා කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවති එක්දින තරගාවලිය නිමාවට පත්වීමෙන් පසු අද (14) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවේ දී කුසල් මේ බව සඳහන් කළා.

මේ අතර මෙම තරගාවලියේ දී ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක සහ කමිඳු මෙන්ඩිස්ගේ අසාර්ථකවීම ගැන මාධ්‍යවේදීන් මෙහිදී කුසල්ගෙන් විමසා සිටියා.

එහිදී කුසල් මෙන්ඩිස් සඳහන් කළේ,

“ඇත්තටම මම හිතන්නේ ලොකුවට ඒ දෙන්නා ගහපු නැති එකක් පෙනිලා නෑ. මොකද කමිඳු මැච් දෙකක් වගේ ෆේල් වෙලා තියෙන්නේ පැතුමුත් ඒ වගේ, බැට්ස්මන් කෙනෙක්ට එහෙම දෙයක් වෙන්න පුළුවන්, මම ඊට වඩා ෆේල්වෙලා තියනවා. එතැනදී මාව බැක්කරලා තියනවා ප්ලේයස්ලා සෑහෙන්න. කෝචින් ස්ටාෆ් එක. මම දකින්නේ ඒ දෙන්නගේ ප්‍රශ්නයක් නැහැ මේ වගේ විකට් එක්ක ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. සමහර වෙලාවට එක මිස්ටේක් එකකින් අවුට් වෙන්න චාන්ස් එක වැඩියි මේ වගේ විකට්වල, මම හිතන්නේ කමිඳු වැරදි පාරක් ගැහුවේ නැහැ. මට ලොකු විශ්වාසයක් තියනවා කමිඳුගෙයි පැතුම්ගෙයි. මොකද මට වඩා මට ඒ දෙන්නාව විශ්වාසයි. මොකද ඒ ගොල්ලොන්ට හොඳට ගේම් එක හැඩ්ල් කරන්න පුළුවන් හොඳට ඉසරහට ඇදන් යන්න පුළුවන් මම හිතනවා ඒ දෙන්නා ඉස්සරහට ලකුණු අතර ඉඳියි කියලා.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධිකරණයට ආපු ඥානසාර හිමි ඇඳුම ගැන කිව්ව දේ..
00:27
Video thumbnail
තනි ඇසක් වහගෙන ශිරන්ති අල්ලස් කොමිසමට
01:14
Video thumbnail
උසාවියා ඉස්සරහා උණුසුම් තත්ත්වයක් - හාමුදුරුවන්ට යන්න තහනම් ද..?
02:08
Video thumbnail
ගොවි පුතා කට ඇරියොත් කියන්නේ බොරු විතරයි - රෝහිණී ආණ්ඩුවට සැරටම දෙයි
02:10
Video thumbnail
එක එක්කෙනාට ඕන විදිහට චීවරය ඉවත්කරන්න බෑ
02:21
Video thumbnail
උතුරු, නැගෙනහිර සහ වතුකරයේ මන්ත්‍රීවරුන් එක්ක සජිත් සාකච්ඡාවක
01:40
Video thumbnail
ඩයස්පෝරාව සතුටු කරන්න මහින්දගේ බිරිඳටත් පුතාටත් හිරිහැර කරනවා
01:46
Video thumbnail
සෙව්වන්දිට මාංචු නෑ, ඥානසාර හාමුදුරුවන්ට මාංචු දාලා - මොකද්ද යකෝ උඹලගේ නීතිය
01:34
Video thumbnail
ශිරන්තිව අල්ලස් කොමිසමට රැගෙන එයි
00:57
Video thumbnail
ගිහි ඇඳුම ගැන ඥානසාර හිමි කිව්ව දේ.. හරිම සැහැල්ලුයි මේක
00:43