මට භික්‍ෂූන් වහන්සේ නමක් කෝටි තුනක් දුන්නා – චන්ද්‍රිකා හෙලිදරවුවක

තමන් ජනාධිපති ලෙස ජපානයේ කළ නිල සංචාරයක දී එහි වෙසෙන භික්ෂූන් වහන්සේ නමක් තමන්ට රුපියල් කෝටි තුනක මුදලක් ලබාදුන් බවත් තමන් එය ඉතා ගෞරවයෙන් ප්‍රතික්ෂේප කළ බවත් හිටපු චන්ද්‍රිකා ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සඳහන් කරයි.

අදට යෙදී ඇති විජය කුමාරතුංග මහතාගේ ජන්ම දිනය වෙනුවෙන් තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඇය මේ බව කියා සිටියි.

එම සම්පූර්ණ සටහන මෙසේය.

ජනාධිපති ලෙස මා ජපානයේ කළ නිල සංචාරයකදී මා හමුවීමට පැමිණි මහායානික භික්ෂුන් වහන්සේ නමක්, හමුව අවසානයේ මට ලංකා මුදලින් කෝටි තුනක මුදලක් ලබා දෙන බව පවසමින් පාර්සලයක් පිරිනැමීය. මම එම ත්‍යාගය ඉතා ගෞරවයෙන් ප්‍රතික්ෂේප කළෙමි.

එවිට උන්වහන්සේ නොසතුටට පත්විය. තත්ත්වය තේරුම් ගත් එතැන සිටි ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ නියෝජ්‍ය අමාත්‍යවරයා මේ මුදලින් විජයගේ ගමේ ඔහු නමින් රෝහලක් ඉදිකිරීමට යෝජනා කළේය.

සීදුව විජය කුමාරතුංග රෝහලේ අතීත කතාව එයයි. අද ද මාගේ සැලකිය යුතු කාලයක් ඒ රෝහලේ ප්‍රවර්ධනය වෙනුවෙන් කැප කරමි. ඔහු වෙනුවෙන් සිදු කරන ඵලදායී පින්කමක් ලෙස සලකා ඉදිරියට ද එහි උන්නතිය වෙනුවෙන් කැපවෙමි.

විජය ඔබට සුබ උපන් දිනයක් !

  1. අර ඩේසි ඇන්ටිට මැනික් ගෝනියක් දුන්නා වාගෙ . මෙ වපර බැල්ලිට කෝටි තුනක් දෙන්න බික්ෂූන් කෙනෙක් ? සමහරවිට ජපානයෙ වෙලන්ද වයාපාරික බික්ෂූන් කෙනෙක් කෝටි තුනක් දීල මෙ වපට බැල්ලිට ගහන්න කෙලින්න හෙදුවද දන්නෙ නෙහෙ

  2. Sundari. Kiyala comment karala thiyana eka ballekuta jathaka wechcha parayek.monawa unath ehema comment karanna epa.wapara une horapol kadanna gihin newi.snika minisunta respect karanna purudu weyan.awajathakaya.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14