මට දැන් ටිකක් පේනවා…. රෝහිත රාජපක්ෂ ජීවන්ත පුතුට දෑස් පදන්න ඉදිරිපත් වුණ හැටි

රෝහිත රාජපක්ෂ මහතාගේ නම ගොඩක්ම අප අතරට එන්නේ මහින්ද රාජපක්ෂගේ පුතු නිසාම නොවේ. ඔහුත් නොයේක් සමාජ සත්කාර සිදුකරමින් ජනතාව අතරට පැමිණි අයෙක්. මේ අතර ඔහු පසුගියදා තවත් වටිනා සත්කාරයක් ඉටුකර තිබෙනවා. ඒ දෑස් නොපෙනන දරුවෙකුගේ දෑස් පාදන්න ඉදිරිපත් වී තිබෙනවා. මේ පිලිබද රෝහිත රාජපක්ෂ මහතා තම ෆේස්බුක් ඔස්සේ සංවේදී සටහනක් තබා තිබුණා.

මට දැන් ටිකක් පේනවා….

ගලෙන් බිඳුණු වැව ජීවන්ත රත්නායක පුතා ගැන මම මුලින්ම දැනගත්තෙ ඩිලන්ත මාලගමුව අයියගේ මුහුණු පොතෙන්. දෘෂ්ඨි ඌනතාවයක් නිසා මේ දරුවා මේ වෙනකන්ම හරියට ලෝකය දැකලා තිබුනෙ නැහැ.ඒ් අනූව කිහිප දිනක් අපි දරුවව වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කළා. අද දවසේ ප්‍රතිකාර වලින් අනතුරුව අරලියගහ මන්දිරේට ආපු මේ දරුවා කියපු එක දෙයක් නිසා අපි හැමෝම සතුටු උනා. ″මට දැන් ටිකක් පේනවා″ඇස් දෙක හොඳටම පෙනෙන තත්වෙට මේ දරුවව සනීප කර ගන්න අපි උත්සාහ කරනවා. ඒ් වෙනුවෙන් අවශ්‍ය සෑම දෙයක්ම අපි කරනවා. මේ සඳහා විශේෂඥ වෛද්‍යවරුන්ගේ දැනුම වගේම කැබිතිගොල්ලෑව පොලිස් ස්ථානයේ නිළධාරින්ගේ සහයෝගයත් නොඅඩුව ලැබෙනවා.

1619552832 covid death L 1


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව උණුසුම් කළ ප්‍රශ්නය
09:19
Video thumbnail
රුමේෂ්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය මැදිහත් වෙන්න සැරසෙයි - අපේ රටට ලොකු සම්පතක්
01:26
Video thumbnail
ඖෂධ හිඟය ගැන ඇමති නලින්ද පිළිතුරු දෙයි - ඔබ දැන් කියන්න කොහෙද ප්‍රශ්නය තියෙන්නේ කියලා ?
04:12
Video thumbnail
අධිකරණය දුන් රහසිගත තීන්දුව ජනාධිපතිවරයා දන්නේ කොහොමද..?
07:08
Video thumbnail
මේ ආණ්ඩුවට වඩා හොඳ කට්ටියක් සජබයේ ඉන්නවා
01:27
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි - අස්සක් මුල්ලක් නෑරම පිරිසිදු කරයි
01:13
Video thumbnail
වස්කඩුවේදී පෞද්ගලික බස් රථයක් - ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක් - ත්‍රීවිල් රියදුරුට බරපතළයි
01:02
Video thumbnail
මේ ආණ්ඩුවත් ව්‍යාපාරිකයින්ට යටවෙලාද ?නිදහසේ කරපු අපේ රැකියාව අද නැතිවෙන්න යන්නේ
06:48
Video thumbnail
නියඟය ලෙෆ්ට්.. ගංවතුරට සූදානම් වෙන්න
06:49
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
56:08