මට ගෙවන ඇමති වැටුප මට මතක නැහැ – බන්දුල

කැබිනට් මණ්ඩලය සිය වැටුප කොවිඩ් අරමුදලට ලබාදීමට තීරණය කර තිබෙන්නේ.

එම යෝජනාව කැබිනට් මණ්ඩලය වෙනුවෙන් ඉදිරිපත් කළේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා.

වැටුපේ ප්‍රමාණය කීයද

මෙසේ කැබිනට් මණ්ඩල ඇමතිවරයෙකු පරිත්‍යාග කරන වැටුපේ ප්‍රමාණය කීයද යැයි බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කලා.

එම ප්‍රශ්න කිරීම කළේ දෙරණ රූපවාහිනී සේවයේ වැඩසටහනකදී.

එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ තමන් ලබන වැටුප තමන්ට මතක නැති බවයි.

ඔන්න ඔච්චර වෙන්නැති

එය රු.50000 , 60000 ක් පමණ වනු ඇති බව අනුමාන කළ හැකි බවයි අමාත්‍යවරයා සදහන් කළේ.

කැබිනට් ඇමතිවරයෙකුට වැටුපට අමතරව ලබා දෙන දීමනාද පරිත්‍යාග කරනවාදැයි ඇසූ ප්‍රශ්නයට “මම ඔය ගැන පොඩ්ඩක් හොයලා කියන්නම් කියා” ඇමතිවරයා උත්තරයක් නොදීම ලිස්සා ගියා.

  1. මේච්චර සංඛ්‍යා ලේඛන මතක අපේ ඇමතිතුමා…😭😭😭 Econ ගැන AL වලට ඉගෙන ගත්තාට වඩා තියන සංඛ්‍යා ලේඛන අපි මෙතුමා ඉන්න වැඩසටහනකින් දැන ගන්නවා. ඒත් මේ පුංචි දේ මතක නෑනේ. හොරගෙඩියා… 🤭😂



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මරික්කාරයා දැන් මෙහෙම නම් බලය ගත්තම මුන් වගේ පි#සෝ වෙන කොහෙවත් නෑ - අපිලගේ සාදුට යකා නගියි
03:56
Video thumbnail
22 වැනි ව්‍යවස්ථාව සංශෝධනය වැඩි ඡන්දයෙන් සම්මත වෙයි
00:48
Video thumbnail
යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ
01:45
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු - බැලුවේ නෑ..ඔතලා දුන්න එක මං දාගත්තා
05:59
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු
01:52
Video thumbnail
ලාල්කාන්ත මල්ලි මහ ගොන් පාට් දාන්නේ..මෝඩ කතා - මේවා හෙ# ගහන අපරාධ..සෙල්ලම් කරන්න හදන්න එපා
06:28
Video thumbnail
පුවක් වල්ල පොලේ ගැහුවා වගේ විපක්ෂය..ඇතුළේ කචල් - කවුරුහරි ලණුවක් දුන්නානේද ?
07:11
Video thumbnail
"යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ"මිනිස්සු වනජීවී දෙපාර්තමේන්තුව වටලයි
07:02
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.25
10:41:21
Video thumbnail
මාලිමා මන්ත්‍රීවරයෙක්ට දයාසිරි නැගිටලා හොඳ පදෙන්ම දෙසයි - මම ඔය එක එක පක්ෂවලට රිංගුවේ නෑ
04:39