මග දමා ගිය බිළිඳෙක් හමුවෙයි

ඇලකන්ද මාර්ගයේ උස්වැටකෙයියාව කට්ටියවල ප්‍රදේශයේ දමා ගොස් සිටි මාස 3ක් පමණ වන බිළිඳියක් සොයාගෙන තිබෙනවා.

ඊයේ රාත්‍රී 9 ට පමණ පොලිස් හදිසි ඇමතුම් අංශයට ලැබුණු තොරතුරකට අනුව බිළිඳා සොයාගෙන ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය මගින් බිළිඳිය රාගම රෝහලට ඇතුලත් කර ඇති අතර ඇය මේවන විට රෝහලේ දෙවන වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.

බිළිඳා දමා ගියේ කවුරුන් ද යන්න මෙතෙක් අනාවරණ වි නොමැති අතර දෙමව්පියන් සොයා පමුණුගම පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14