‘මගේ නරක ම විවේචකයා ඇයයි” – අමිතාබ් බච්චන්

ජයා බච්චන් (Jaya Bachchan) යනු තමන්ට සිටින නරක ම විවේචකයා බව සුප්‍රසිද්ධ මෙන් ම ප්‍රවීණ බොලිවුඩ් රංගධර අමිතාබ් බච්චන් පවසනවා.

තමන් රංගනයෙන් දායක වන බොහෝ නිර්මාණ සම්බන්ධයෙන් පළමු ව විවේචනය එල්ල වන්නේ සිය ආදරණීය බිරිඳ වන ජයා බච්චන්ගෙන් බවයි අමිතාබ් සඳහන් කළේ.

අමිතාබ් සහ ජයා බච්චන් යන යුවළ බොලිවුඩ් සිනමාවේ අතිශය ප්‍රසිද්ධියක් උසුලන අතර, මෙම සුප්‍රසිද්ධ දෙපළ විවාහ වී ද දැනට වසර 50ක් ගත වනවා.

ඉන්දීය සුප්‍රසිද්ධ වෙබ් අඩවි වන Starry Nights හි Komal Nahta සමග මීට පෙර සම්මුඛ සාකච්ඡාවක දී ද, Amitabh පැවසුවේ ජයා ඔහුගේ නරක ම විචාරකයා බවත්, ඇය සමහර අවස්ථාවල චිත්‍රපටයේ විවේචනවලින් ද ඉවත් ගිය අවස්ථා ඇති බවයි.

ඇතැම් අවස්ථාවල දී ඇය සමග සිනමාවේ සිය රංගනයන් ගැන කතාබස් කරන විට ආදරණීය ගැටුම් ඇති වන අවස්ථාවන් ද ඇති බව අමිතාබ් බච්චන් සඳහන් කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14