මගේ දුරකථන ඇමතුම් වලට හොරෙන් ඇහුම් කන් දීලා – චම්පික ගෙන් චෝදනාවක්

Whatsapp තාක්ෂණය ඔස්සේ තමන් සිදුකරන ලද දුරකථන ඇමැතුමක් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විශේෂ තාක්ෂණික මෙවලමක් ඔස්සේ ඇහුන් කන්දී ඇතැයි සමගි ජන බලවේගයේ මන්ත‍්‍රී පාඨලී චම්පික රණවක පාර්ලිමේන්තුවේදී ඊයේ (21) විශේෂ ප‍්‍රකාශයක් කරමින් කියා සිටියා.

එමෙන්ම තම මූලික අයිතිවාසිකම් මෙන්ම පාර්ලිමේන්තු වරප‍්‍රසාද කඩකිරීමක් සිදුව ඇති බැවින් අධිකරණ නියෝගයකින් තොරව එසේ කරන ලද ක‍්‍රියාව නීති විරෝධී බැවින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් අදාළ දුරකථන සමාගමේ නිලධාරීන් පාර්ලිමේන්තු වරප‍්‍රසාද කමිටුවට කැඳවන්නැයි මන්ත‍්‍රීවරයා කථානායකගෙන් ඉල්ලීමක් කර සිටියා.

එය තම මන්ත‍්‍රී වරප‍්‍රසාද කඩකිරීමක් ලෙස සලකා ඒ පිළිබඳ නීතිපතිවරයාගෙන් වාර්තාවක් කැඳවා පරීක්‍ෂණයක්කොට තම අයිතීන් උල්ලංඝනය කළ පාර්ශ්වයන්ට ශ්‍රේෂ්ඨාධිකරණය මගින් දඬුවම් දීමට ක‍්‍රියා කරන්නැයි ද මන්ත්‍රීවරයා මෙහිදී ඉල්ලා සිටියා.

No description available.
No description available.


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14