මං වැලි ජාවාරම් කරනවා නම් පොලිසියට පැමිණිලි කරන්න – නාමල්

තමන්ගේ මැදිහත්වීමෙන් මඩකලපුව දිස්ත්‍රික්යේ වැලි ජාවාරමක් සිදු වන්නේ නම් ඒ පිළිබඳව පොලිසියට පැමිණිලි කරන ලෙස අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඉල්ලා සිටියි.

නීති විරෝධී කටයුතු සදහා වත්මන් ජනාධිපතිමන් හෝ ආණ්ඩුව කිසිදු සහායක් නොදක්වන බවත් ඇමතිවරයා පැවසීය.

නමුත් ඇතැම් අය විවිධාකාරයේ කටයුතු කරමින් රාජපක්ෂ නම ගෑවීම සිදුකරන බවත් විපක්ෂය ද තම පවුලේ නම පාවිච්චි කරමින් මාධ්‍ය වෙත ප්‍රකාශ නිකුත් කළද පොලිසියට පැමිණිලි නොකරන බවද ඔහු සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් කිසිවෙකු හෝ සාක්ෂි සහිතව පොලිසියට පැමිණිලි කරන්නේ නම් තමන් ද ඉදිරිපත් වී සාක්ෂි ලබාදීමට සූදානම් බවද අමාත්‍යවරයා කියා සිටියේය.

ඔහුට එල්ලවන චෝදනා ගැන මාධ්‍යය විසින් කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඥානසාර හිමි ගැන දුමින්ද කට අරියි - සිවුරට ගි#නි තියන්න සූදානම් වෙන්න එපා
03:47
Video thumbnail
වන අලියා ළඟ බයික් එකේ වාඩිවෙලා විදේශිකයා ගත්ත Fun එක - කිසි බයක් නැතුව ඉන්න හැටි
00:42
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.08
00:00
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23
Video thumbnail
ආණ්ඩුව සුපිරිම සුපිරි වැඩක් කරන්නේ
01:08
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි..නාමල් ඇතුළට දැම්මේ පළිගැනීමට
02:49
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා - බැඳුම්කර මංකොල්ලයට වඩා වැඩියි
02:21
Video thumbnail
ඥානසාර හිමියන් ඇතුළට යන්න හේතුව එකින් එක හෙළිකළ සන්ධ්‍යා එක්නැළිගොඩ
26:23
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29