මං ජනාධිපති කාලේ ජනතාව සතුටින් හිටියා

තමා ජනාධිපතිවරයාව සිටි කාලයේ රටේ ජනතාව සතුටින් සිටි බව හිටපු ජනාධිපති හා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේය.

තමාගේ පාලන කාලයේ අද තිබෙන ප‍්‍රශ්න කිසිවක් නොතිබු බව ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ යාපනය දිස්ත‍්‍රික් සමුළුව පෙරේදා (20දා) යාපනය නෙල්ලිඅඩි ක‍්‍රීඩාංගණයේ පැවැති අවස්ථාවේදී හිටපු ජනාධිපතිවරයා කියා සිටියේය.

උතුරේ ජනතාව තමා කෙරෙහි තැබූ විශ්වාසය ශක්තිමත් කරමින් ඉදිරියේදී ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ රජයක් යටතේ උතුරේ ජනතාවගේ ධීවර, ගොවි, මානුෂීය ගැටලූ විසඳීමට කටයුතු කරන බවද හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය. රටේ විශාල ආර්ථික අර්බුදයක් තිබෙන බවත් රටේ කෘෂිකර්මාන්තය අර්බුදයකට පත්ව ඇති බවත් එම නිසා ගොවි ජනතාවට ප‍්‍රශ්න, ගැටලූ රැුසක් ඇතිවී තිබෙන බවත් කී හිටපු ජනාධිපතිවරයා ඒ පිළිබඳව තමා ඉතා කනගාටුවන බවද කීවේය. එදා මුළු ලෝකයේම නායකයන් මිත‍්‍ර කරගෙන සිටි නිසා තමාට රට පාලනය කරන්න ලෝකයේ සියලූ නායකයන් සහයෝගය ලබාදුන් බවද හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දයාසිරිට පාර්ලිමේන්තුවේදී යකා නගියි - මොකක්ද මැඩම් මේ කරන වැඩේ තේරුම..
04:20
Video thumbnail
වැලිගම W15 හෝටලයට වෙ# තැබීමේ සිද්ධියට අධිකරණයට ආ දේශබන්දු
01:24
Video thumbnail
සිවුරක් ගලවනකොට මහ පොළොව කම්පා වෙනවා - ඉස්සරහට බලාගන්න දේව කම්පාව මොකද්ද කියලා
03:56
Video thumbnail
ඥානසාර හිමිගේ නිදහස වෙනුවෙන් හඬා වැටුණු කත - තිස්තුන් කෝටියක් දෙවිවරුන්ගෙන් ඉල්ලනවා නිදහස ලබා දෙන්න
01:27
Video thumbnail
මම ඉන්නෙත් ඇප පිට..මගෙන් වැරැද්දක් සිද්ධ වුණා - මාලිමා මන්ත්‍රී චන්දන කිව්ව දේ
04:18
Video thumbnail
ගල් අඟුරු වංචාව ගැන මරික්කාර්ගෙන් අනාවරණයක් - ඒ ආණ්ඩුවේ කරත් මේ ආණ්ඩුවේ ක‍රත් හොරකම්
08:41
Video thumbnail
ශිරන්ති අක්ෂි රෝහලේ සිට නැවත වැලිකඩට - දැඩි ආරක්ෂාව මැද යන හැටි
01:24
Video thumbnail
ශිරන්ති රාජපක්ෂව වැලිකඩ සිට රජයේ අක්ෂි රෝහලවෙත රැගෙන ආ හැටි
01:19
Video thumbnail
නිදහස් පක්ෂය සහ පොහොට්ටුව අතර විශේෂ සාකච්ඡාවක් - දෙපක්ෂයේ ප්‍රබලයින් රැසක්ම එයි
01:45
Video thumbnail
අවන්හලක් රත්කළ වෙ# වරුසාවෙන් පසු එහි නවතම දර්ශන - ඥාතීන් ඇවිත් හඬා වැටෙයි
01:23