මංගල දිනය දා දෑවැද්ද ඉල්ලූ මනාලයා ගස් බැඳලා – දෙපාර්ශ්වය අතර ගැටුමක්

මනාලියගෙන් දෑවැද්ද ඉල්ලූ මනාලයෙක් මංගල දිනය දා ගස් බැඳීමේ පුවතක් ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයෙන් වාර්තා වනවා.

මනාලියගේ පවුල් අය විසින් මනාලයා මෙලෙස ගස් බැඳ ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණේ.

පසුගිය 14 වනදා මංගල උත්සවය අවස්ථාවේ දී මනාලයාගේ මිතුරෙකු විසින් ආරවුලක් ඇති කර ඇති අතර, එහිදී එය පවුල් දෙක අතර ගැටුමක් බවට පත්ව තිබෙනවා.

එම අවස්ථාවේ දී මනාලිය සහ මනාලයා මල්මාලා හුවමාරු කර ගැනීමට පෙර, මනාලයා විසින් දෑවැද්ද ඉල්ලා සිටීමත් සමඟ ගැටුම තවත් තීව්‍ර වී ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී කෝපයට පත් මනාලියගේ පාර්ශ්වයෙන් උත්සවයට සහභාගී වී සිටි පිරිස විසින් මනාලයාව අල්ලා මෙලෙස ගස් බැඳ ඇති බව සඳහන්.

අනතුරුව එම ස්ථානයට පොලිසිය පැමිණීමෙන් පසු පැය කිහිපයක් ගස් බැඳ සිටි මනාලයාව මුදා ගැනීමට කටයුතු කර ඇති බවයි ඉන්දීය මධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කර තිබුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14