මංගල ගමන පිටත්ව ගිය ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ අලුත් සමාජිකයා

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විසින් අලුතෙන් මිලදී ගත් එයාර් බස් A 330 – 200 ගුවන් යානයේ මංගල ගුවන් ගමන අද (21) දහවල් ආරම්භ කළා.

ඒ, අනුව මෙම ශ්‍රී ලන්කන් ගුවන් යානය සිය මංගල ගුවන් ගමන ලෙස යූ.එල්.- 115 දරණ ගුවන් ගමන් වාර අංකය යටතේ මාලදිවයිනේ මාලේ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ බලා අද (21) දහවල් 01.48ට කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගියා.

පුළුල් බද සහිත මෙම නවතම එයාර් බස් A 330 – 200 ගුවන් යානය ඉකුත් 04 වන දින ප්‍රංශයේ එයාර් බස් ගුවන් යානා නිෂ්පාදන කර්මාන්තශාලාවේ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන ආවා.

එතැන් සිට ගුවන් යානය ලියාපදිංචි කිරීම ඇතුළු තවත් වැදගත් ජාත්‍යන්තර වශයෙන් රාජකාරි කටයුතු රැසක් නිම කිරීමෙන් පසු මෙලෙස අද (21) දිනයේ සිය ප්‍රථම මංගල ගුවන් ගමන පිටත්ව ගියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
12
+1
0
+1
14
+1
2
+1
2
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද ආණ්ඩුව පෙරලන්න හැදුවේ..මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට
01:02
Video thumbnail
ආණ්ඩුවේ බොරුව නිසා මැති ඇමතිලගේ පුතාලට වෙලා තියෙන දේ..පිට්ටනියට යන්න බැරුව ඇති
07:50
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13
Video thumbnail
අපිට බල කරපු නාමල් දැන් කොහෙද ඉන්නේ ? දැන් පොහොර නෑනේ මේ රටේ
02:33
Video thumbnail
උගන්ඩා කුමාරිට දුමින්ද හොඳ පදෙන්ම අමතයි - කිසි ගානක් නැතුව මෙච්චර බොරු කියන්නේ..
03:40
Video thumbnail
චාමර සම්පත් තමයි මොන දේටත් පෙනී ඉන්නේ..විපක්ෂයේ ප්‍රතික්ෂේපවීමට හේතුව අහන්න ඕනි සජිත්ගෙන්
06:06
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:40
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නද යන්නේ ? - එයාලා පෙරළගත්තොත් රට බාරගන්න කෙනෙක් ඉන්න ඕනි
02:37
Video thumbnail
සමගි ජන බලවේගය අපි එක්ක සම්බන්ධයි..හැබැයි පේන්නේ නෑ - මහින්දලා ගැන අදටත් අපේ විවේචන තියෙනවා
06:09
Video thumbnail
ආණ්ඩුවට අපි බය නෑ..බයනම් මෙහෙම කතා කරනවද ?.. l Duminda Dissanayake
02:12