මංගල්ලේ දවසේ අක්සාර් පටෙල්ගේ රංගනය සමාජ මාධ්‍ය කළඹයි (වීඩියෝ)

ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක අක්සාර් පටෙල් ඊයේ (26) යුග දිවියට පිවිසියා.

29 හැවිරිදි අක්සාර් පටෙල් වඩෝදරා හිදී මෙලෙස විවාහ වුණේ මේහා පටෙල් සමඟයි.

මෙම තුන් ඉරියව් ක්‍රීඩකයාගේ විවාහ උත්සවය වෙනුවෙන් පවුලේ අය සහ ක්‍රිකට් ක්‍රීඩකයින් රැසක් සහභාගීව සිටි බවයි වාර්තා වුණේ.

මේ අතර, ඔහුගේ විවාහ උත්සවයේ දී සිය බිරිඳ සමඟ නර්තනයක යෙදෙන වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍යයේ සැරිසරනවා.

මේ වනවිට ඒ සම්බන්ධයෙන් බොහෝ දෙනෙකුගේ අවදානයට ලක්ව ඇති අතර, ඊට හිමිව ඇති ප්‍රතිචාර ද ඉතා ඉහළයි.

විවාහ උත්සවය හේතුවෙන් නවසීලන්තයට එරෙහි තරඟාවලිය ද ඔහුට මඟ හැරී ගියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14