‘මංකිපොක්ස්’ ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් දැනුම්දීමක්

‘මංකිපොක්ස්’ හෙවත් වඳුරු උණ වෛරසය පාලනය කළ හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

එම සංවිධානය සඳහන් කළේ සාමාන්‍යයෙන් හමු නොවන අප්‍රිකාවෙන් පිටත රටවල එය වසංගතයක් ලෙස පැතිරීම පාලනය කළ හැකි බවයි .

වඳුරු උණ වෛරසය ආසාදිතයන් 100කට අධික සංඛ්‍යාවක් මේ වන විට යුරෝපය, ඇමරිකානු මහද්වීපය සහ ඕස්ට්‍රේලියානු මහද්වීපයෙන් හමුවී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

සමේ ආසාදනය සහ උණ සමඟ ඇති වන මෙම වෛරසය පැතිරීම තවදුරටත් ඉහළ යා හැකි වුවද පුළුල් ජන කොටසකට එය පැතිරීමේ අවදානම අවම මට්ටමක පවතින බව විශේෂඥයන් පෙන්වා දෙනවා.

මධ්‍යම සහ බටහිර අප්‍රිකානු රටවල ග්‍රාමීය ප්‍රදේශවල, නිවර්තන වැසි වනාන්තර ආසන්නයේ ‘මංකිපොක්ස්’ හෙවත් වඳුරු උණ වෛරසය ආසාදනයවීම මුල්වරට ආරම්භය වී ඇති බවයි හඳුනාගෙන ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විවෘත අල්ලස් දෙන්න හදන්නේ - රටේ ප්‍රජාතන්ත්‍රවාදයට අනතුරක්
06:05
Video thumbnail
අභියාචනාධිකරණය පළාත් මට්ටමට ගෙනියන්න ඕනේ
02:32
Video thumbnail
මධ්‍යම කඳුකරයේ ආපදාවට ලක් වූවන්ට ඉන්දියාවෙන් වියළි සලාක බෙදා දෙයි
01:00
Video thumbnail
කංජිපානි අල්ලන්න ගිය මෙහෙයුම ඕලුගලට වැරදුණාද ?
01:32
Video thumbnail
වියළි කාලගුණය නිසා සාගිනි වැවත් හිදිලා..ගොවියන් අසරණවෙයි
01:43
Video thumbnail
නාමල් කරුණාරත්න කරපු වැඩේ දැකලා කට්ටිය පුදුම වෙයි
02:31
Video thumbnail
විදෙස් ජාතිකයින්ට ගෙවල් කුලියට දෙන්න කලින් මේක දැනගන්න - පසුතැවෙන්න වෙයි
04:18
Video thumbnail
මෙහෙයුමෙන් ඇල්ලූ විෂ මත්ද්‍රව්‍යය ගැන වුට්ලර් හෙළිකරයි - හෙරෝයින් 2259kgක් - අයිස් 2653kg
03:17
Video thumbnail
තව ටික දවසක් බලමු, නැත්තම් පාරට බහිමු - සජිත් ආණ්ඩුවට අනතුරු අඟවයි
14:22
Video thumbnail
විදෙස් ගත සංවිධානාත්මක අපරාධකරුවන් 93 දෙනෙකුට රතු නිවේදන - කඩිනමින් ලංකාවට ගේනවා
03:51