භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ සභාපති ගෙදර යයි

භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ සභාපති ආචාර්ය සන්ජේ පෙරේරා එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

ඔහු ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති කාර්යාලය වෙත ඊයේ (29) දින භාරදුන් බවයි වාර්තා වන්නේ.

හිටපු පරිසර අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල විසින් ඔහුව සභාපති ධුරයට පත් කළ අතර, රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් අනතුරුව කෙහෙළිය රඹුක්වැල්ල, පරිසර අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වුණා.

ඉන්පසුව පරිසර අමාත්‍ය ධුරය තමන් යටතට ගැනීමට ජනාධිපතිවරයා කටයුතු කළ අතර භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයට නව සභාපතිවරයෙකු පත් කිරීමට නියමිත බවට තොරතුරු වාර්තා වුණා.

ඒ, හේතුවෙන් තමන් ධුරයෙන් ඉල්ලා අස්වූ බවයි ආචාර්ය සන්ජේ පෙරේරා පවසන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
8
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
00:55
Video thumbnail
Scanner යන්ත්‍රවලටත් හසු නොවන අයුරින් බහාලුමක සඟවා තිබූ නීතිවිරෝධී දුම් වැටි තොගයක් කොටුවෙයි
06:37
Video thumbnail
ආබාධිත බිරිඳයි, දරුවොයි එක්ක අසරණ වෙලා ඉන්න පවුලක් - අපේ අස්වැසුමත් කපලා දාලා තියෙන්නේ
03:45
Video thumbnail
තම කර්මාන්තයට වනජීවී එක බාධා කිරීම නිසා ගමුන්ට යකා නගියි - හොරෙන් හරි ගිහින් අපි වේවැල් ක#නවා
08:06
Video thumbnail
ඉඩමක් ඉදිරියේ හදපු කඩයක් නිසා මහ පාරේ උණුසුම් තත්ත්වයක් - ප්‍රාදේශීය ලේකම්ගේ හයියද මේ ?
07:33
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
01:18
Video thumbnail
විපක්ෂයට ඕනි උසාවි, පොලිසි, බන්ධනාගාර නැති රටක් - ඒවා අතේ තියාගෙන හිටියේ ඉස්සර
02:22
Video thumbnail
ජගත්ගෙන් විපක්ෂයට සැර සත්තමක් - ආණ්ඩුවක් ආවොත්නේ අපිට නීතිමය ක්‍රියාමාර්ග ගන්නේ
03:32
Video thumbnail
බන්ධනාගාර සිද්ධිය ගැන ජගත් කට අරියි - අධිකරණ ඇමති ඉල්ලා අස්වෙන්න ඕනි නෑනේ
04:16
Video thumbnail
ඩොලර් මිලියන 2.5 වංචාව කතා කරද්දි හර්ෂට යකා නගියි - තාම ඔපරේෂන් මැනුවල් එකක් නැද්ද ?
02:59