භූමදානය කළ මළ සිරුරු නැවත ගොඩ ගනියි – බ්‍රසීලය හදිසියේ ගත් තීරණය

බ්‍රසීලයේ කොරෝනා මළ සිරුරු භූමදාන කිරීමට ඉඩ නොමැති වීම හේතුවෙන් කළකට පෙර සුසාන භූමිවල මිහිදන් කළ මළ සිරුරු ඉවත් කර , නව මළ සිරුරු භූමදානය කිරීමට ඉඩ ලබා ගැනීමට තීරණය කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මෙම තීරණය ගෙන ඇත්තේ බ්‍රසීලයේ විශාලම නගරයවන සාවෝ පවුලෝ නුවර බලධාරීන් විසින් බවයි වාර්තා වන්නේ.

අතීතයේ වළලනු ලැබූ මළ සිරුරුවල ඇටකටු හාරා විශාල ලෝහ බහාලුම්වල ගබඩා කරන ලෙස බ්‍රසීල බලධාරීන් සාවෝ පවුලෝහි නාගරික අවමංගල්‍ය සේවය වෙත උපදෙස් ලබා දී ඇති අතර එම අවමංගල්‍ය සේවය සිකුරාදා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ අවම වශයෙන් මීට වසර තුනකට පෙර මියගිය පුද්ගලයින්ගේ දිරා ගියා සිරුරු පිටතට ගෙන මළුවල දමා තාවකාලිකව ගබඩා බහාලුම් 12 ක ගබඩා කිරීමට පියවර ගන්නා බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09