භික්ෂුවකට අසුනක් නොදෙන ලාංකික සදාචාරකම (වීඩියෝ)

ශ්‍රී ලාංකික සභ්‍යත්වය පුද්ගලයෙකුට බද්ධ වන්නේ ආගමික වටපිටාවකින් ඉපදුණු දා සිට ම පෝෂණය වූවක්.

එහෙත් අතීතයේ ජන සමාජයේ තිබූ සිරිත් විරිත් මෙන් ම ආචාර ධාර්මික පුරුදු මේ වනවිට වත්මන් සමාජයෙන් කෙමෙන් කෙමෙන් වියැකෙමින් පවතින අයුරුයි රට පුරා ම වාර්තා වන ඇතැම් සිදුවීම්වලින් විද්‍යමාන වන්නේ.

මෙම සිදුවීම සිදු ව ඇත්තේ අද (27) පෙරවරුවේ බදුල්ල සිට කොළඹ බලා ධාවනය වෙමින් පැවති පොඩි මැණිකේ දුම් රියේ මැදිරියේදියි.

එම දුම්රියෙන් වඩිමින් සිටි භික්ෂූන් වහන්සේ දෙනමකට දුම්රියෙහි ආසනයක් ලබාදෙන්න තරම් හෝ එහි සිටි කිසිදු පුරවැසියෙකුට අමතක වූයේ මන්දැයි ප්‍රශ්න කළ යුතු වනවා.

ආසනයක් දීම අනිවාර්‍යය නොවුණ ද, සංස්කෘතික, සභ්‍යත්වය පෙරදැරි කරගත් සමාජ සංස්ථාවක ජීවත් වන ලාංකිකයාගේ මෙවැනි මනුදම් හා ගුණදම් වළපල්ලට යාම දැකීම නම් මහත් අභාග්‍යසම්පන්න වනු ඇති බවයි හැඟෙනුයේ.

දෙමෝදර දුම්රිය ස්ථානයෙන් දුම්රියට වැඩම කර ඇති මෙම භික්ෂූන් වහන්සේලා හට හපුතලේ දුම්රිය ස්ථානය දක්වා ආසනයක් ලබාදීමට කිසිවෙකු ඉදිරිපත් නොවී ඇති බවත්, පසුව දුම්රිය භෝජනාගාර සේවක මහතුන් විසින් ඊට මැදිහත් ව ආසන පිළිගැන්වීමට කටයුතු කර ඇති බව ද අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18