භාරදුන් බුලට් පෘෘෆ් රථය මහින්ද යළිත් ඉල්ලයි

මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන විසින් හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් පනත සම්මත වීම නිසා මීට පෙර භාවිතා කළ වෙඩි නොවදින මෝටර් රථ ජනාධිපති ලේකම් කාර්යාලයට භාර දෙනු ලැබුවා.

කෙසේ වෙතත් එම වෙඩි නොවදින මෝටර් රථ ආපසු ලබා දෙන ලෙස මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන විසින් මහජන ආරක්ෂක අමාත්‍යාංශයෙන් ඉල්ලීමක්කර ඇති බව වාර්තාවනවා.

මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල විසින් ඔවුන්ගේ එම ඉල්ලීම මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්න සහ පොලිස්පතිවරයාද ඇතුළත් වන ආරක්ෂක සමාලෝචන කමිටුවට යොමු කිරීමට නියමිතව තිබෙනවා.

එම කමිටුවේ සාකච්ඡා කිරීමෙන් අනතුරුව මේ පිළිබද අවසන් තීරණයක් ගැනීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48
Video thumbnail
රැවටිලිකාර, වංචාකාර බොරු දත්තවලින් රජය ප්‍රතිපත්ති හදන්නේ - සජිත් ආණ්ඩුවට රිදෙන්න දෙයි
03:10
Video thumbnail
සාදයක් අතරතුර ඇතිවූ බහින්බස්වීමෙන් පුද්ගලයෙක් බිහිසුණු අයුරින් එළොව යවයි
00:38
Video thumbnail
අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක්
01:08
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම
01:18
Video thumbnail
නවතා තිබූ බස් එකකට හොරෙන්න රිංගපු හොරා
01:04