භානුක අද IPL පිටියට

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවන තරගය ලෙස පන්ජාබ් කිංග්ස් සහ කොල්කටා නයිට් රයිඩර්ස් අතර තරගය තව ස්වල්ප වේලාවකින් ආරම්භ වීමට නියමිතයි.

මෙම තරගයේ කාසිය වාසිය දිනාගත් කොල්කටා නයිට් රයිඩර්ස් නායකයා තීරණය කළේ පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව ප්‍රතිවාදී පිළට ලබාදීමටයි.

ශ්‍රී ලංකා ප්‍රහාරාත්මක පිතිකරු භානුක රාජපක්ෂ පන්ජාබ් කිංග්ස් කණ්ඩායම නියෝජනය කරමින් මෙම තරගයේ ක්‍රීඩා කිරීමට නියමිතයි.

මෙම තරගය පැවැත්වෙන්නේ මොහාලි හි IS බින්ද්‍රා ක්‍රීඩාංගණයේ දීයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14