භාණ්ඩ මිල කොච්චර වැඩි වුනත් ජනතාව ආණ්ඩුවට ආදරෙයි

භාණ්ඩ මිළ කෙතරම් ඉහළ ගියද වත්මන් රජය කෙරෙහි ඇති ජනතා ප්‍රසාදය කිසිදු අඩුවක් නොමැති බව ආණ්ඩුව පවසනවා.

රටේ ජනාධිපතිවරයා / අග්‍රාමාත්‍යවරයා සහ මුදල් අමාත්‍යවරයා විසින් 2022 වසරේදී විශාල සංවර්ධනයක් සිදුකිරීම සදහා මේ වනවිට කටයුතු සූදානම් කර තිබෙන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා අවධාරණය කරන්නේ.

මෙහිදි ඔහු කියා සිටියේ පුද්ගලික වාහන පාවිච්චි කරන්නේ ධනපතියන් බැවින් මෙලෙස රුපියල පාවිමට ඉඩ හැර ඔවුන්ගෙන් පමනක් මෙම වැයබර ලබා ගත යුතු බවය.ඩීසල් සහ පැට්‍රෝල් වලින් රජයට පාඩු වන බවත් එය මග හැරීමට මෙය සිදු විය යුතුබවත් මෙහිදි ඔහු කියා සිටියා.

අද පෙරවරුවේ පොදු ජනපෙරමුණ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48
Video thumbnail
රැවටිලිකාර, වංචාකාර බොරු දත්තවලින් රජය ප්‍රතිපත්ති හදන්නේ - සජිත් ආණ්ඩුවට රිදෙන්න දෙයි
03:10
Video thumbnail
සාදයක් අතරතුර ඇතිවූ බහින්බස්වීමෙන් පුද්ගලයෙක් බිහිසුණු අයුරින් එළොව යවයි
00:38
Video thumbnail
අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක්
01:08
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම
01:18
Video thumbnail
නවතා තිබූ බස් එකකට හොරෙන්න රිංගපු හොරා
01:04