භයානක රෝග ලක්ෂණ සහිත වෛරස් ප්‍රභේදයක් මෙරටින්

නව කොරෝනා උප ප්‍රභේදය පාසල් ළමයින් හා තරුණ ප්‍රජාව අතර පැතිරයාමේ වැඩි අවදානමක් ඇති බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන ප්‍රකාශ කළා.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිදු කළ පර්යේෂණයන්ට අනුව සොයා ගත් නව ඩෙල්ටා කොරෝනා උප ප්‍රභේදය පාසල් දරුවන් අතර සුලබව පැතිර යාමේ අවදානමන් ඇති බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන සඳහන් කළා. ඔහු මේ බව කියා සිටියේ අනුරාධපුර ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් අනතුරුව මධ්‍ය වෙත අදහස් දක්වමින්.

මේ අතර පාසල් තුළදී සහ ඉන් පිටතදී දරුවන්ගේ හැසිරීම් පාලනය කරමින් රෝග ව්‍යාප්තිය අවම කරගැනීම සඳහා පියවර ගැනීම වැදගත් බවයි රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී .විජේසූරිය සඳහන් කළේ.

කොරෝනා රෝගය වැළදෙන පුද්ගලයන්ට ඇතිවන නව පශ්චාත් කොවිඩ් රෝගයක් පිළිබඳව අනාවරණ වී තිබෙනවා.

පාදයේ ඇඟිලිවල ලේ කැටිති ඇතිවීම එහිදී දැකිය හැකියි.

එවැනි රෝගී තත්වයක් බටහිර රටවලින් වාර්තාවී ඇති අතර ශ්‍රී ලංකාවෙන් ද එවැනි රෝගීන් 10 දෙනෙකු පමණ හඳුනාගෙන ඇති බවයි විශේෂඥ වෛද්‍ය වරුණ ගුණතිලක සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොන්# පාට් දාන්න එපා, ඩිලීට් කරපන් ඕයි - කොහොමද පොලිස් මහත්තයාගේ සද්දේ
00:53
Video thumbnail
අපේ ආණ්ඩුව වට්ටන්න බෑ - අපරාධකරුන්ට අපි උදව් කරන්නේ නෑ
07:20
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.01
01:13:01
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු
00:43
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා
01:40
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:22
Video thumbnail
ජපන් විශ්ව විද්‍යාලයක සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි
01:33
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ
00:54
Video thumbnail
අසරණ ජනතාවට නොමිලේ ජල බෝතල් බෙදා දුන්න උතුම් මිනිස්සු - "මේ රජය ඇත්තටම වැඩක් නෑ - මොකුත් දුන්නේ නෑ"
04:59
Video thumbnail
ජපන් සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි - බලන්නකෝ හරි අපූරුවට සිංහලෙන් කතා කරපු හැටි
06:00