භයානක කොවිඩ් මරණ ලැයිස්තුවේ ශ්‍රී ලංකාවට හිමි වු තැන

කොවිඩ් ආසාදිත පුද්ගල මරණ වාර්තා කිරීමට අනුව ශ්‍රී ලංකාව ඊයේ (17) ලොව වැඩිම මරණ රටවල් අතරින් 14 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබේ.

worldometers වෙබ් අඩවිය වාර්තා කළේ ඊයේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ කොවිඩ් මරණ 167ත් සමග ආසියායේ 9 වැනි ස්ථානය දක්වා ලංකාව ඉදිරියට පැමිණ ඇති බවයි.

ශ්‍රී ලංකාව තුළ සිදුවූ සමස්ත කොවිඩ් මරණ ගණන 6263කි.

ලොව මේ වන විට වැඩිම කොවිඩ් මරණ වාර්තා වන්නේ ඇමෙරිකාවෙන් වන අතර, එම සංඛ්‍යාව 638,798කි.

ඇමෙරිකාවට පසුව වැඩිම මරණ බ්‍රසීලයෙන් වාර්තා වේ.

එම සංඛ්‍යාව 569,581කි.

ඉන්දියාවෙන් මේ දක්වා සිදුව ඇති මරණ සංඛ්‍යාව 432,112ක් වන අතර, ඔවුන් කොවිඩ් මරණ ලැයිස්තුවේ තෙවන ස්ථානයේ පසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
25ස් හැවිරිදී තරුණයෙකු එළොව යැවූ බිහිසුණු අනතුර
00:38
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු
01:10
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු - දෙවියනේ..මහ ගින්නක්
01:24
Video thumbnail
"කරුණාකරලා යන්න.. මෙතන ඉන්න එපා.. මොන එහෙකටද ඇම්බියුලන්ස් ගෙන්නුවේ."
01:09
Video thumbnail
ඇම්බියුලන්ස් එකක් නිසා සජිත්ට යකා නගියි - ඇයි අර ඇම්බියුලන්ස්..කරුණාකරලා යන්න ඉස්පිරිතාලෙට
02:25
Video thumbnail
නංගිව පෙන්නලා ආච්චිව දෙන්නයි යන්නේ..ආච්චි භයානකයි..රනිල් කවුද? අනිල් කවුද?
02:37
Video thumbnail
හිමි නමක් කොට්ටහච්චිට දෙසයි - පාස්පෝට් එකක් අරගෙන ගිහින් උගන්ඩාවේ සල්ලි අරන් එන්ඩ...?
03:21
Video thumbnail
ජිනානන්ද හිමිගෙන් ආණ්ඩුවට චෝදනා - පැලවත්තේ කල්ලිය රටට එරෙහි කුමන්ත්‍රණයක් කරනවා ?
01:38
Video thumbnail
පිරිසිදු ජල සිහිනය සිහිනයක්ම නොවෙන්න දුන් සජිත් ප්‍රේමදාස - ගොඩක් පින් සිද්ධවෙනවා..උතුම් වැඩක්
03:38
Video thumbnail
අනුර සහෝදරයෝ පාස්පෝට් එක දීලා කොට්ටහච්චිව යවන්න සල්ලි ගේන්න උගණ්ඩාවට..
00:22