බෞද්ධ සංස්කෘතිය කේන්ද්‍රගත වූ රටක් බවට පත්කර ගැනීමේ පකිස්තානයේ ව්‍යර්ථ උත්සහාය

පකිස්තානය තම රට තුළ ඇති බෞද්ධ උරුමය ඉස්මතු කිරීමට හා බෞද්ධ සංචාරක ව්‍යාපාරය සහ සංස්කෘතික සංරක්ෂණය සඳහා කේන්ද්‍රස්ථානයක් ලෙස ස්ථානගත කිරීමට උත්සාහ කරමින් සිටින බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

නමුත් එම මාධ්‍ය උපුටනයන් දක්වා ඇත්තේ එය කටුක උත්සහායක් බවයි.

ඊට හේතුව පකිස්තානය තුළ බෞද්ධ ආගමික ස්ථාන නොමැතිකම, ආගමික ඉගැන්වීම් සහ රජයේ අනුග්‍රහය හේතුවෙන් පකිස්තානයේ ඉතිරිව සිටින අවසාන බෞද්ධයන් වඳ වී යාමකට මුහුණදී සිටින බවත් වාර්තා වනවා.

බෞද්ධ කලාවේ සහ සංස්කෘතියේ ප්‍රධාන මධ්‍යස්ථාන වූ සහ ග්‍රීක-බෞද්ධත්වය සඳහා ප්‍රසිද්ධ ගන්ධාර, තක්ෂිලා සහ ස්වාට් නිම්නය වැනි ප්‍රදේශ ප්‍රක්ෂේපණය කිරීමෙන් මෙම වඳ වී යන සංස්කෘතිය නැවත ප්‍රතිෂ්ඨාපිත කිරීමට එරට ඇතැම් පිරිස් උත්සාහ දරනවා.

මෙම සන්දර්භය තුළ, 2024 ගන්ධාර කොරිඩෝ පනත් කෙටුම්පත පකිස්තානයේ ජාතික සභාවේ දී (MNA) ආචාර්ය රමේෂ් කුමාර් වැන්ක්වානි විසින් ඉහත ප්‍රතිෂ්ඨාපිත ක්‍රමය හඳුන්වා දුන්නා.

වර්තමාන පකිස්තානයේ උතුරු කොටසේ වසර 2,500ක් පැරණි ගන්ධාර ශිෂ්ටාචාරය ඉස්මතු කරමින් පකිස්තානය බෞද්ධ ලෝකය සමඟ සම්බන්ධ කිරීම සඳහා ගන්ධාර කොරිඩෝව ස්ථාපිත කිරීම මෙම පනත් කෙටුම්පතේ අරමුණ වන අතර පළාත් සහ පරිපාලන ඒකක සඳහා ෆෙඩරල් මට්ටමින් පහසුකම් සහ සහයෝගය සහතික කිරීම සඳහා ඉහළ මට්ටමේ ව්‍යවස්ථාපිත ආයතනයක් පිහිටුවීමට යෝජනා කරනු ඇති.

පකිස්තානයට හිතකර ආසියානු රටවල් විශාල බෞද්ධ ජනගහනයක් සිටින බැවින් පොදු අරමුණක් නිර්මාණය කිරීම සඳහා මෙය සිත්ගන්නා ප්‍රවේශයක් විය හැකි නමුත්, 6 වන සියවසේදී පමණ ආරම්භ වී මුස්ලිම් පාලන තන්ත්‍ර යටතේ පැවති පීඩා හේතුවෙන් පකිස්තානයේ බුද්ධාගමේ පරිහානිය පිළිබඳ ඓතිහාසික යථාර්ථය එය සම්පූර්ණයෙන්ම නොසලකා හරිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14