බෝම්බ බිය නිසා ගුවන් යානයක් හදිස්සියේ ගොඩ බැස්වයි

සිංගප්පූරු ගුවන් සේවයට අයත් යානයක් බෝම්බ බියක් හේතුවෙන් හදිසියේම ගොඩබැස්සවීමට කටයුතු කළ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

එහි ගමන් කරමින් සිටි මගියෙකු එක්වරම තම ගමන් බෑගයේ බෝම්බයක් ඇති බවට ප්‍රකාශ කර ඇත. එහිදී වහාම ක්‍රියාත්මක වූ ගුවන් කාර්යමණ්ඩලය ආරක්ෂක පියවරක් ලෙස ගුවන් යානය චැංගි ගුවන් තොටුපළ වෙත ගොඩබෑමට පියවර ගනු ලැබිණි.අනතුරුව එරට ආරක්ෂක අංශ විසින් සැකකාර පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ.

එහිදී සිදුකළ පරීක්ෂා කිරීම්වලදී ඔහු සතුව බෝම්බයක් තිබී නොමැති බවට පසුව අනාවරණය වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ .



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මූණු විතරයි මාරුවුණේ ප්‍රතිපත්ති වෙනස්වෙලා නෑ - පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය රටට ඕනිද ?
09:16
Video thumbnail
කන්ද උඩරට ඇසළ පෙරහර දෙවෙනි කුඹල් පෙරහර පැවැත්වූ අයුරු - බලන්නකෝ ඒ ලස්සන
03:14
Video thumbnail
රන්දෙවොල වගේ තියෙන අධිකරණය යටත් කරගන්න යන්නේ - ජනතාවගේ මනස විකෘති කරලා 22වන සංශෝධනය ගැන
04:04
Video thumbnail
කංජිපානිගේ හිතවතෙක් අවසන් ගමන් යවන්න සැරසුණු පිරිසක් මාට්ටු
01:43
Video thumbnail
ග්‍රෙගරි වැවේ බිහිසුණු බෝට්ටුඅනතුරේ ඇත්ත කතාව එළියට
01:45
Video thumbnail
කංජිපානිගේ හිතවතෙක් අවසන් ගමන් යවන්න සැරසුණු පිරිසක් මාට්ටු - සෙට් එක නොන්ඩි ගගහා එන හැටි
03:01
Video thumbnail
ආයතනයකට කඩා පැනලා යකා නටපු හැටි - තඩි හොරුනේ තමුසෙලා..සල්ලි අරගෙන මුන් ජෝගි දානවා
05:47
Video thumbnail
බෙල්ලන්විල ධම්මරතන නාහිමිගෙන් ආණ්ඩුවට සැර කතාවක් - හොරු ඉන්නවා වැහි වැහැලා..මේක සාර්ථක නෑ
03:59
Video thumbnail
පොලිසියේ අවධානය පිණිසයි.. ජීවිත අනතුරේ හෙළමින් මහ පාර බදු අරන් ගිය බස් රථය...
00:57
Video thumbnail
බූස්සට ගිය අධිකරණ ඇමතිට යකා නැග්ගද ?දැනගත්තත් මේකට උත්තර දෙන්නේ නෑ
02:32