බොලිවුඩ් සිනමාවේ පුරාවෘත්තයක් බඳු වූ ප්‍රවීණ ඉන්දීය නළු දිලිප් කුමාර් මහතා අභාවප්‍රාප්ත වෙයි

බොලිවුඩ් සිනමාවේ පුරාවෘත්තයක් බඳු වූ ප්‍රවීණ ඉන්දීය නළු දිලිප් කුමාර් මහතා අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වෙනවා.

මියයන විට ඒ මහතා පසු වූයේ 98 වැනි වියේ යි.

අද (07) උදෑසන 7.30ට පමණ ඒ මහතා අභාවප්‍රාප්ත වූ බව යි වාර්තා වන්නේ.

දිලිප් කුමාර් මහතා දිගුකාලීන අසනීප තත්ත්ව කිහිපයකින් පීඩා විඳි බව සඳහන්.

ඉන්දියාවේ ස්වර්ණමය යුගය සැරසූ රංගන ශිල්පියෙකු වූ ඒ මහතා දශක 05ක් තිස්සේ සිය හැකියාවෙන් රසික රසිකාවියන් පිනවනු ලැබුවා.

කුමාර් මහතා රංගනයෙන් දායක වූ සිනමා පට අතර මධුමතී, දේව්දාස්, ගංගා ජමුනා, ක්‍රාන්ති, විධාතා, ශක්ති සහ මාෂල් වැනි ඒවා කැපී පෙනෙනවා.

ඉන්දියාවේ පමණක් නොව පැරණි හින්දි සිනමාවට ලැදි ලෝ වාසී සියළු දෙනාගේම ආදරයට පාත්‍ර වූ පුද්ගලයෙකු ලෙස දිලිප් කුමාර් මහතා හැඳින්විය හැකි යි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09