බොලිවුඩ් රංගන ශිල්පිනියකගේ මළ සිරුර නිවසක් තුළින් සොයාගෙන

බොලිවුඩ් සහාය රංගන ශිල්පිනියක් වන නූර් මාලබිකා දාස් මියගොස් සිටිය දී පසුගිය දා සොයාගෙන තිබෙනවා.

මුම්බායි හි මහල් නිවාස සංකීර්ණයක පිහිටි ඇයගේ නිවස තුළ මියගොස් සිටිය දී ඇය සොයාගත් බවයි පොලිසිය සඳහන් කළේ.

37 හැවිරිදි වියේ පසු වූ නූර් මාලබිකා සියදිවි නසා ගැනීමකින් මිය ගොස් ඇති බවයි මුම්බායි පොලිසිය පවසන්නේ.

අසල්වාසීන් විසින් නූර් මාලබිකාගේ නිවස දෙසින් දුර්ගන්ධයක් හමා එන බවට පොලිසියට සිදුකළ දැනුම්දීමකට අනුවයි ඇයගේ මළ සිරුර මෙලෙස සොයාගෙන ඇත්තේ.

නිවසේ සිවිලිමේ විදුලි පංකාවේ එල්ලී ඇය මෙලෙස සියදිවි හානිකරගෙන ඇති අතර, ඊට හේතුව තවමත් අනාවරණය වී නැහැ.

මෘත දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මුම්බායි හි සිද්ධාර්ත් රෝහල වෙත යිමු කිරීමටයි කටයුතු කර තිබුණේ.

ඇගේ පවුලේ අය සම්බන්ධ කර ගැනීමට පොලිසිය උත්සාහ කළද, කිසිවෙක් ඉදිරිපත් නොවූ අතර ඒ හේතුවෙන් ඇයගේ අවසන් කටයුතු ඊයේ (09) දිනයේ පොලිසිය මැදිහත්ව සිදුකර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
4
+1
2
+1
13
+1
1
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රංගට, ශානිට, රවීට අට්ටාල ග#හලා චෝදනා කරන්නේ ඇයි ?එයාලා වැරදි නෑ ඒකට
05:23
Video thumbnail
ජනපති පාර්ලිමේන්තුවට ආපු ගමන් විපක්ෂයට දැම්ම සැර සත්තම - අධිකරණයත් අද විපක්ෂයේ සතුරෙක්
08:21
Video thumbnail
කාලෙකට පස්සේ පාර්ලිමේන්තුවට ආ ජනපති අනුර කුමාර
00:47
Video thumbnail
ජනපති අනුර කුමාර කාලෙකට පස්සේ පාර්ලිමේන්තුවට එයි - හිනාවක් දාගෙන ගැම්මට එන්නේ
01:17
Video thumbnail
අර්චුනාට හදිසියේම මතුවූ ප්‍රශ්නය
00:19
Video thumbnail
හරක් කටාගෙන් අල්ලස් ගත් සිද්ධියට අත්අඩංගුවට ගත් පුතාව බලන්න විජයදාස හදිසියේම එයි
01:38
Video thumbnail
විශාල ඩොලර් ප්‍රමාණයක් රටින් බැහැර කළ සැකකරු අධිකරණයට ගෙන ආ අයුරු - ගැම්මට බැහැලා එන හැටි
01:02
Video thumbnail
මහින්දගෙන් ආණ්ඩුවට සැර සත්තමක් - ඉස්සරහට ලොකු ආහාර හිඟයක්..ගොවිතැනෙන් මිනිස්සු අයින් වෙනවා
05:14
Video thumbnail
ජනපති අත්පුඩි ගහන්න කිව්වේ චමින්දගේ තීන්දුවටද ?තුන්බිය ඇතිවුණා වගේ දෙයක් වෙලා තියෙන්නේ දැන්
03:27
Video thumbnail
ජනතාව හාන්සි කිරීම ආණ්ඩුව අපූරුවට කරනවා - ඇමතිලාගේ බඩ මහත්වෙලා - ලස්සන වෙලා දැන්
03:09