බොර තෙල් මිල පහළට

ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල සැළකිය යුතු ලෙස පහළ ගොස් තිබෙනවා.

ඉරානය හා එක්සත් ජනපදය නැවත සාම සාකච්ඡා ආරම්භ කිරීමට යෝජනා කර ඇති බවට ලැබුණු වාර්තා හේතුවෙන් මෙලෙස ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළ ගොස් ඇති බවයි වාර්තා වුණේ.

ඒ අනුව WTI වර්ගයේ බොරතෙල් බැරලයක මිල මේ වනවිට ඩොලර් 101.9ක් ලෙස දැක්වෙනවා.

එමෙන්ම බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 108.2 ලෙස ද මේ වනවිට සටහන් වනවා.

මර්බන් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ද ඇමරිකානු ඩොලර් 103.8ක් ලෙස සටහන්ව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
5
+1
1
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted