බොරුවට පැනික් වෙන්න එපා

ඔමික්‍රොන් නව කොවිඩ් ප්‍රභේදය අතිශය අවධානය යොමුකල යුතු කරුණක් වුවද එය අනවශ්‍ය ලෙස කලබලයට පත්විය යුතු තත්වයක් නොවන බව අමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් පවසනවා.

එමෙන්ම හැකි ඉක්මණින් බූස්ටර් මාත්‍රාව ලබාගන්නා ලෙසයි ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේ.

වර්තමාන තත්වය යටතේ නැවතත් සංචාරණ සීමා පැණවීමට හෝ ලොක්ඩවුන් තත්වයන් පැණවීමට කිසිදු අපේක්ෂාවක් නොමැති බවයි වැඩිදුරටත් ජනාධිපතිවරයා සඳහන් කලේ.

ඔමික්‍රොන් වෛරස ප්‍රභේදය බහුලව ව්‍යාප්තව පවතින අප්‍රිකානු රටවල් කිහිපයකින් සංචාරකයන් ගෙන්වා ගැනීම අත්හිටුවා ඇතත් නව ප්‍රභේදය ආසාධිතයෙකු කවර හෝ අවස්ථාවකදී අමෙරිකාවෙන් හමුවීමේ අවධානමක් පවතින බවද ජෝ බයිඩ්න් මහතා ප්‍රකාශ කලා.

නව ප්‍රභේදය සම්බන්ධයෙන් අමෙරිකාව මේ වනවිටත් අංශ ගණනාවකින් පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් කියාසිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14