බොරිස් සුළි කුණාටුවෙන් යුරෝපයට දැඩි බලපෑම්

මධ්‍යම හා නැගෙනහිර යුරෝපයට බලපෑ අධික වර්ෂාව හේතුවෙන් ඇති වූ ගංවතුර තත්ත්වය මත මේ වන විට පුද්ගලයන් 06 දෙනෙක් මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

බොරිස් ලෙස නම් කරන ලද මෙම කුණාටු තත්ත්වය යුරෝපයේ අගනගර කිහිපයකටම බලපෑම් එල්ල කරන බව සඳහන්.

නිරිතදිග පෝලන්තයේ පමණක් ප්‍රාදේශීය ගංගාවන්හි ජලය වාර්තාගත ලෙස ඉහළ යාම හේතුවෙන් පුද්ගලයින් 1,600ක් පමණ එම ප්‍රදේශයෙන් ඉවත් කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම කුණාටු තත්ත්වය හේතුවෙන් චෙක් ජනරජයට සැළකියයුතු ගංවතුර මට්ටම්ක් ඇති විය හැකි බැවින් ඇතැම් ප්‍රදේශ වල සිටින පුද්ගලයින් හට ඉවත් වන ලෙස එරට බලධාරීන් දැනුම් දී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙන්න ආණ්ඩුවේ කෙරුවාව එළියට..පොටෝ වගයක් ලීක්වෙයි? - තවත් අවු:5ක් ඉන්නද හදන්නේ ?
07:04
Video thumbnail
සමථ මණ්ඩල ක්‍රියාත්මක වීමෙන් අධිකරණ පද්ධතියේ පීඩනය අවම කිරීමට හැකි - අපි ස්තූතිවන්ත වෙනවා
07:19
Video thumbnail
අවුරුදු 4රේ දැරියට ප#රදුන් මව සහ අනියම් පුරුෂයා හාලිඇලෙන් අල්ලයි
01:09
Video thumbnail
බත්තරමුල්ලේ සුපිරි හෝටලයකට කඩා පැන්න කිඹුලා
01:04
Video thumbnail
වත්තල වෙ# තැබීමේ සිද්ධියේ සැකකරුවන් ඉන්දියාවේ සිට පිටුවහල් කර එවයි
00:56
Video thumbnail
බත්තරමුල්ලේ සුපිරි හෝටලයකට කඩා පැන්න කිඹුලා - මිනිස්සු හතරවටේ දුවයි
01:52
Video thumbnail
නාමල් සහ ඔහුගේ බිරිඳ ආශිර්වාද ලබා ගන්න මයුරපති කෝවිලට එයි - මිනිස්සු නාමල්ව පිළිගත්ත හැටි
01:17
Video thumbnail
අවුරුදු 4රේ දැරියට ප#රදුන් මව සහ අනියම් පුරුෂයා හාලිඇලෙන් අල්ලයි - පලායද්දී කොටුවෙලා
01:46
Video thumbnail
චතුරංග ජනතාවගෙන් සමාව ගයි - බලාපොරොත්තු වෙච්ච හැමදේම දෙන්න බැරිවුණාට සමාවෙන්න
05:33
Video thumbnail
ජනපතිට උපදෙස් දෙන ජේෂ්ඨයෝ සහ ප්‍රවීණයෝ කවුද ?නාමල් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
02:06