බොරැල්ලේ ගින්නක්

බොරැල්ල කිතුල් වත්ත මාර්ගයේ නිවාස පෙලක ගින්නක් ඇති වී තිබෙනවා.ගින්න පාලනය කිරීම සදහා ගිනි නිවන රථ පහක් පිටත් කොට තිබෙනවා.