බොරතෙල් මිල වැඩි වෙයි

ලෝක වෙළෙඳපොළෙහි නැවතත් බොර තෙල් මිල වැඩිවී තිබෙන බව වාර්තා වෙයි.

විශේෂයෙන්ම අමෙරිකාව මෙන්ම යුරෝපීය රටවල්ද රුසියානු ඉන්ධන සඳහා සම්බාධක පැනවීමට තීරණය කිරීමට ඉඩඇති බව වාර්තාවීමත් සමගම අද (21) බොර තෙල් මිල ඩොලර් 3කින් පමණ වැඩි වී ඇත.

ඒ අනුව බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 3.44කින් ඉහළ ගිය අතර එහි මිල දැක්වුණේ ඩොලර් 111.37ක් ලෙසය.එය පසුගිය සිකුරාදා ට සාපේක්ෂව 1.2%ක මිල වැඩිවීමකි.යු එස් වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියෙට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 3.54කින් වැඩිවී ඇති අතර අද දිනයේ එහි මිල සටහන් වූයේ ඩොලර් 108.24ක් ලෙසය.

මේ අතර යේමන හූති කැරළිකරුවන් විසින් සෞදි අරාබියේ බොර තෙල් අංගනයකට සති අන්තයේ එල්ලකළ ප්‍රහාරය හේතුවෙන් ද ලෝක වෙළෙඳපොළ ට බොර තෙල් සැපයුම අඩුවී ඇති බව වාර්තා විය.මිල වැඩිවීමට එයද බලපෑ බව සඳහන් වෙයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තුව යුද පිටියක් වෙයි..දායාසිරි - කුමාර ජයකොඩි යකා නටයි - ඇයි ඔයා පැන පැන දෙන්නේ
11:43
Video thumbnail
පල්ලේගම හේමරතන හිමිගේ නඩුව අගෝස්තු 21දක්වා කල් යයි - අපි සම්පූර්ණයෙන්ම මේක හෙළා දකිනවා
03:06
Video thumbnail
ට්‍රීට්මන්ට් ගන්න ආ කොල්ලා වීඩියෝ කළා කියලා SPA අක්කට යකා නගියි - මූ තියෙනවා කැමරාව මට තේරුණා
01:15
Video thumbnail
දයාසිරි කුපිත වී යකා නටයි - ඩෙංගුවලින් අද රට ඉවරෙටම ඉවරයි..ඇමතිත් නෑ නියෝජ්‍ය ඇමතිත් නෑ..
02:12
Video thumbnail
චරිත් සහ විජයදාසගේ පුතා ගැන ආනන්ද විජේපාල කට අරියි - අල්ලස් ගැනීම බරපතළ ක්‍රියාවක්
04:42
Video thumbnail
දයාසිරි ආණ්ඩුවට හොඳම එකෙන් කියද්දි දිලිත්ටත් හොඳටම හිනා - වටේ යන්නේ නෑ.. වටේ යන්න වෙනවා මේවට
06:17
Video thumbnail
අජිත් - හර්ෂණ පාර්ලිමේන්තුවේ ගැටෙයි - ඇයි මෙච්චර පරක්කු - මොකක්ද තියෙන ප්‍රගතිය
07:30
Video thumbnail
සජිත් උදෙන්ම පාර්ලිමේන්තුව දෙවනත් කරයි - බොරු කියන්න එපා මොනවද මේ..හොඳට කියවන්න
03:35
Video thumbnail
පොසොන් පොහොය නිමිත්තෙන් දෙන දන්සල්වලට නව නීති මාලාවක් - ෂොපින්, ප්ලාස්ටික් කෝප්ප තහනම් කරයි
05:03
Video thumbnail
ඩෙංගු පරීක්ෂා කිරීමේදී උණුසුම් තත්ත්වයක් - අම්මටහුඩු ඩෙංගු තවාන් දාලා වගේ..පැත්තටම ඇති මේක
14:24